src
stringlengths 0
730
| tgt
stringlengths 0
573
|
---|---|
ema parikshana pilibanda thaman denuwath nokala bava johns kiya sitiyaya eyage nithigna johnny kochran javana ha pitiya tharangavalata panava thibu siv avrudu thahanamada parikshanaya maga herimata panava thibu danduvamada
|
එම පරීකෂණ පිළිබඳ තමන දැනුවත නොකළ බව ජෝනස කියා සිටියාය ඇයගේ නීතිඥ ජොනි කොචරන ජවන හා පිටිය තරඟ වලට පනවා තිබු සිව අවුරුදු තහනමද පරීකෂණය මග හැරීමට පනවා තිබු දඬුවමද
|
ivath kara gattheya kese vethath katakathavalin ha chodanavangen dhairyata path vunu puhunukaruvan saha kridakayin deparshavayama samaga puhunu vimata yoda gath johnsge thora genime kramayak itha ikmanin aramba viya
|
ඉවත කර ගතතේය කෙසේ වෙතත කටකථා වලින හා චෝදනාවනගෙන ධෛරයට පත වුනු පුහුණුකරුවන සහ කරීඩකයින දෙපාරශවයම සමග පුහුණු වීමට යොදා ගත ජෝනසගේ තෝරා ගැනීමේ කරමයක ඉතා ඉකමණින ආරමභ විය
|
rabbivarunge sampradaya ha visthara mukha thavtathaya ho vachika nithiya kendavum kara ethi nithiya artha nirupanaya mulin
|
රබබිවරුනගේ සමපරදාය හා විසතර මුඛ තවරාතය හෝ වාචික නීතිය කැඳවුම කර ඇති නීතිය අරථ නිරූපණය මුලින
|
sinai kanda matha samindanan vahanse mossesta kiyapu de matha padanam vu noliyevunu sampradaya bava pavathvayi
|
සීනයි කනද මත සමිඳාණන වහනසේ මෝසෙසට කියපු දේ මත පදනම වූ නොලියැවුණු සමපරදාය බව පවතවයි
|
pera avashyatha me sandaha vishesha sudusukam avashya nomethi vuvada boho punarutthapana upadeshana upadhidarayinta upadhi apekshaka kalaye
|
පෙර අවශයතා මේ සඳහා විශේෂ සුදුසුකම අවශය නොමැති වුවද බොහෝ පුනරුතථාපන උපදේශන උපාධිදරයිනට උපාධි අපේකෂක කාලයේ
|
lada punaruththapana seva mano vidya samaja seva venath minisata bedunu vishaya kshethraye lada athireka upadhi etha
|
ලද පුනරුතථාපන සේවා මනෝවිදයා සමාජ සේවා වෙනත මිනිසාට බැදුණු විෂය කෂේතරයේ ලද අතිරේක උපාධි ඇත
|
dhvani vidyathmaka avasthithika aloka vimochaka diodamaya chumbaka ho paravarthaka yana onema vargayaka salakunu karana upanga ho me onema
|
ධවනි විදයාතමක අවසථිතික ආලෝක විමෝචක ඩයෝඩමය චුමභක හෝ පරාවරථක යන ඕනෑම වරගයක සලකුණු කරන උපාංග හෝ මේ ඕනෑම
|
varga kihipayaka mishranayak magin abhimatha chalithaye sighrathava men degunayaka avama sighrathavak osse upa milimeter parimanayata pihitum prathigrahanaya kere
|
වරග කිහිපයක මිශරණයක මගින අභිමත චලිතයේ සීඝරතාව මෙන දෙගුණයක අවම සීඝරතාවක ඔසසේ උප මිලිමීටර පරිමාණයට පිහිටුම පරතිගරහණය කෙරේ
|
pura vidyagnayan visin ran pendana pingan badu ha dammeti bhajanavala alu gava vargaye avashesha pabalu
|
පුරා විදයාඥයන විසින රන පෙනඩන පිඟන බඩු හා දමමැටි භාජනවල අළු ගව වරගයේ අවශේෂ පබළු
|
ha iperani veda agama ha sambandha gava manaya bili pooja dima sidu kala bava penvana anekuth sakshi soya gathha
|
හා ඉපැරණි වේද ආගම හා සමබනධ ගව මානය බිලි පූජා දීම සිදුකළ බව පෙනවන අනෙකුත සාකෂි සොයා ගතහ
|
carbonica rasayana vidyavehi aromaticathava yana padaya bhavitha karanu labanne ema paramanu gonnama venath jyamithika ho sambandhatha akarayakata sakas kale
|
කාබනික රසායන විදයාවෙහි ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබනනේ එම පරමාණු ගොනනම වෙනත ජයාමිතික හෝ සමබනධතා ආකාරයකට සකස කලේ
|
nam evennaka sthayithavayata vada vedi sthayithavayak laba denna vu samprayukthatha bandhana valayakda sahitha chakriya valaluhedathi thalayakara pethali anuvak sandahaya
|
නම එවැනනක සථායිතාවයට වඩා වැඩි සථායිතාවයක ලබා දෙනනාවූ සමපරයුකතතා බනධන වළයකද සහිත චකරීය වළලුහැඩැති තලයාකාර පැතැලි අණුවක සඳහාය
|
osiris palamu varata daknata lebenne ijiptuve pasvana rajavanshaye meda kalaye vana namuth ohu ita boho kalakata pera
|
ඔසිරිස පළමු වරට දකනට ලැබෙනනේ ඊජිපතවේ පසවන රාජවංශයේ මැද කාලයේ වන නමුත ඔහු ඊට බොහෝ කලකට පෙර
|
vandanayata lak vannata etheyi sithiya heka khentiamentieu virudaya avama vashayen palamu rajavansha samayata kala nirnaya kala heka
|
වනදනයට ලක වනනට ඇතැයි සිතිය හැක ඛෙනටිඅමෙනටියු විරුදය අවම වශයෙන පළමු රාජවංශ සමයට කාලනිරණය කළ හැක
|
inpasuwa naithika muladharma ha vividha adhikarana visin vedagath yeyi salakanu lebu varthamana naduwe di idiripath karanu
|
ඉනපසුව නෛතික මුලධරම හා විවිධ අධිකරණ විසින වැදගත යැයි සලකනු ලැබූ වරතමාන නඩුවේ දී ඉදිරිපත කරනු
|
lebu karunu anagatha adhikarana katayuthu sandaha evaye balapema kese da yanna pilibandava parissamen katayuthu kala yithuyi
|
ලැබූ කරැණු අනාගත අධිකරණ කටයුතු සදහා ඒවායේ බලපෑම කෙසේ ද යනන පිලිබදව පරිසසමෙන කටයුතු කළ යුතුයි
|
sandaha sathkarakathvaya sapayanu labana nagaraya visinma ema vasare gimhana paralympic tharangavaliya sandaha da sathkarakathvaya sapayanu labayi
|
සඳහා සතකාරකතවය සපයනු ලබන නගරය විසිනම එම වසරේ ගිමහාන පැරාලිමපික තරගාවලිය සඳහා ද සතකාරකතවය සපයනු ලබයි
|
k pradanaya karana lada drushya pariganaka musikaya sandaha prathirupitha anurekhana bhavitha karana sthanaya menima sandaha laba dunha
|
ක පරදානය කරන ලද දෘශය පරිගණක මූසිකය සඳහා පරතිරූපිත අනුරේඛන භාවිතා කරන සථානය මැනීම සඳහා ලබා දුනහ
|
pakisthanaya visin bharathi brail apathyayikaranaya nokarana lada athara ebevin indiyawehi bhavitha vana urdu brail kramayen sampurna venas hodiyak pakisthanaye bhavitha kerena urdu
|
පකිසතානය විසින භාරතී බරේල අපතයීකරණය නොකරන ලද අතර එබැවින ඉනදියාවෙහි භාවිතා වන උරදු බරේල කරමයෙන සමපූරණයෙන වෙනස හෝඩියක පකිසතානයේ භාවිතා කෙරෙන උරදු
|
brail kramaya visin bhavitha karanu labana athara eva athara podu lakshana pavathinne ingrisi ho jathyanthara brail vethin podu urumayak pavathina bevini
|
බරේල කරමය විසින භාවිතා කරනු ලබන අතර ඒවා අතර පොදු ලකෂණ පවතිනනේ ඉංගරීසි හෝ ජාතයනතර බරේල වෙතින පොදු උරුමයක පවතින බැවිනි
|
mehi prathiphalaya ridi rathran vane ho viduru ketayam kala vita alankrutha karana lada vasthuvak ho thamba ho
|
මෙහි පරතිඵලය රිදී රතරං වානේ හෝ වීදුරු කැටයම කළ විට අලංකෘත කරන ලද වසතුවක හෝ තඹ හෝ
|
venath lohayak ketayam kala vita rupa kadadasi matha mudranaya kirima sandaha vu intalio mudraka thahadu labe de
|
වෙනත ලෝහයක කැටයම කළ විට රූප කඩදාසි මත මුදරණය කිරීම සඳහා වූ ඉනටාලියෝ මුදරක තහඩු ලබා දේ
|
visheshayenma videshya sancharakayan venuven ma idiwunu tharu panthiye sancharaka nikethana pilibanda thorathuru antharjalaya haraha one tharam laba gatha heki vuva
|
විශේෂයෙනම විදේශීය සංචාරකයන වෙනුවෙන ම ඉදිවුණු තරු පංතියේ සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අනතර ජාලය හරහා ඕනෑ තරම ලබා ගත හැකිවුව
|
da deshiya sancharakayange arthika thatthvayanta gelapena paridi venkara gatha heki sancharaka nikethan pilibanda thorathuru antharjalaya haraha laba genima asiruya
|
ද දේශීය සංචාරකයනගේ ආරථික තතතවයනට ගැළපෙන පරිදි වෙනකර ගත හැකි සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අනතර ජාලය හරහා ලබා ගැනීම අසීරුය
|
thangalle yana sinhala nama lebi ethi ayuru pilibandawa janapravadaye vividha mathimathanthara pewathiyath in pradhana mathaya vanne thapassubhalluka velanda debeyan
|
තංගලල යන සිංහල නම ලැබී ඇති අයුරු පිළිඹඳව ජනපරවාදයේ විවිධ මතිමතානතර පැවතියත ඉන පරධාන මතය වනනේ තපසසුභලලුක වෙළඳ දෙබැයන
|
visin budun vahansege kesha dhathu vadamavagena emedi atharamagadi muwa dowa genimata ekthara pradeshayakata pemina ethi athara ovun dedena visi
|
විසින බුදුන වහනසේගේ කේෂ ධාතු වඩමවාගෙන ඒමේදී අතරමගදී මුව දොවා ගැනීමට එකතරා පරදේශයකට පැමිණ ඇති අතර ඔවුන දෙදෙනා විසින
|
dhathun vahanse asala ethi galak matha thaba muwa dowanaya kirimata gos ethi athara mohothakin raang ga shabdayak esi ethi bewin
|
ධාතූනවහනසේ අසල ඇති ගලක මත තබා මුව දොවනය කිරීමට ගොස ඇති අතර මොහොතකින රාං ගා ශබදයක අසී ඇති බැවින
|
dedena heri belu wita deka etthe dhathun vahanse avakashaye veda vasaya karaddi ema gala peli gos ehti bawayi
|
දෙදෙනා හැරී බැලූ විට දැක ඇතතේ ධාතූන වහනසේ අවකාශයේ වැඩ වාසය කරදදී එම ගල පැලී ගොස ඇති බවයි
|
noothana varga ghathanayan athurin ekak lesin armeniyanu varga ghathanaya selakenne armeniyanuwan samuchchedanaya kirimata ghathanayan sidu kerunu sanvidhanathmaka akaraya pilibandawa
|
නූතන වරගඝාතයන අතුරින එකක ලෙසින ආරමේනියානු වරගඝාතය සැලකෙනනේ ආරමේනියානුවන සමුචඡේදනය කිරීමට ඝාතනයන සිදු කෙරුණු සංවිධානාතමක ආකාරය පිළිබඳව
|
pragnayin penwa di ethi bewin saha maha samula ghathanayata pasuwa vadathma adhyayanayata lak vu devana varga ghathanaya eya wana bevini
|
පරාඥයින පෙනවා දී ඇති බැවින සහ මහා සමූලඝාතනයට පසුව වඩාතම අධයයනයට ලකවූ දෙවන වරගඝාතය එය වන බැවිනි
|
vadath honda prathiphala laba genima sandaha mema kramavedayan yugalayehima yahapath gunanga ek kara genima sandaha ethem nirmanakaruwan
|
වඩාත හොඳ පරතිඵල ලබා ගැනීම සදහා මෙම කරමවේදයන යුගලෙහිම යහපත ගුණාංග එක කර ගැනීම සඳහා ඇතැම නිරමාණකරුවන
|
palamuwa thrimana akruthin nirmanaya kota anathuruwa ema akrutiwala pariganaka mangin videhumkaranaya kala dvimana akruthi sanskaranaya karanu labayi
|
පළමුව තරිමාණ ආකෘතීන නිරමාණය කොට අනතුරුව එම ආකෘතිවල පරිගණක මඟින විදැහුමකරණය කළ දවිමාන ආකෘති සංසකරණය කරනු ලබයි
|
nirupanaya kala ranveer sing saha deepika padukon mema chithrapataye alauddeen khilji saha rani padminige charitha sandaha bhansali visin thoragath bawayi
|
නිරූපණය කළ රනවීර සිං සහ දීපිකා පඩුකෝන මෙම චිතරපටයේ අලාඋදදීන ඛිලජි සහ රාණි පදමිණීගේ චරිත සඳහා භනසාලි විසින තෝරාගත බවයි
|
karanu lebu natthandiya mahajana pusthakalaya varthamanaya vana vita dewana shreniye pusthakalayak bawata parivarthanaya vi etha
|
කරනු ලැබූ නාතතනඩිය මහජන පුසතකාලය වරතමානය වන විට දෙවන ශරේණියේ පුසතකාලයක බවට පරිවරතනය වී ඇත
|
shasthriya mano vishleshanavadi nyayata anuwa lamaya visin thamata lingikawa samana janakya handuna genime sarthaka nigamanaya sidu karanne electra sankirnaya ha
|
ශාසතරීය මනෝවිශලේෂණවාදී නයායට අනුව ළමයා විසින තමාට ලිංගිකව සමාන ජනකයා හඳුනාගැනීමේ සාරථක නිගමනය සිදුකරනනේ ඉලෙකටරා සංකීරණය හා
|
oedipus sankirnaya magini meya parinatha lingika bhumikawak ha ananyathavak goda negimata ohuge ha eyage mulika mano vidyathmaka athdekimayi
|
ඊඩිපස සංකීරණය මගිනි මෙය පරිණත ලිංගික භූමිකාවක හා අනනයතාවයක ගොඩනැගීමට ඔහුගේ හා ඇයගේ මූලික මනෝවිදයාතමක අතදැකීමයි
|
sansthavehi thawada sampurna himikarathvaya sahitha sahadhari samagamak vana ha peradi bbc resources samagama lesin hendinvunu bbc sediri
|
සංසථාවෙහි තවද සමපූරණ හිමිකාරතවය සහිත සහධාරි සමාගමක වන හා පෙරදී බීබීසී රිසෝසරස සමාගම ලෙසින හැඳිනවුණු බීබීසී සැදිරි
|
saha pasu nishpadana samagama visin sidu kerena samaharak vedasatahan nipeyime sevavan vikinimen lebena athireka adayamada bbcya visin upayayi
|
සහ පසු නිෂපාදන සමාගම විසින සිදුකෙරෙන සමහරත වැඩසටහනනිපැයීමේ සේවාවන විකිනීමෙන ලැබෙන අතිරේක ආදායමද බීබීසී ය විසින උපයයි
|
vana abhyantharikapadanam madila ekineka ha venas vuvath e siyalla matha sankalpiyamaya sambandhathawayak ahinsavadi sannivedanaya thula ethi bawa peni yayi
|
වන අභයනතරිකපදනම මාදිලි එකිනෙක හා වෙනස වුවත ඒ සියලල මත සාංකලපීයමය සමබනධතාවයක අහිංසාවාදී සනනිවේදනය තුල ඇති බව පෙනී යයි
|
sita lankawata pemini ohuge hithawathaku vuvu devon nam kopi vathu yaya asala mema elle pihita etha
|
සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන නම කෝපි වතු යාය අසල මෙම ඇලල පිහිටා ඇත
|
amnesty international sanvidhanaya kiya sitiye eya waradakaru bawata path kerune dosha sahitha vimarshanayakin anathuruwa bawath saha niwase siti ha
|
ඇමනෙසටි ඉනටරනැෂනල සංවිධානය කියා සිටියේ ඇය වරදකරු බවට පත කෙරුණේ දෝෂ සහිත විමරශනයකින අනතුරුව බවත සහ නිවසේ සිටි හා
|
surbandy ghathaya kala thawada pudgalayeku pilibanda eyage kiya sitim pilibandawa yogya paridi vimarshana sidu keri nomethi bawayi
|
සරබනඩි ඝාතනය කල තවද පුදගලයෙකු පිළිබඳ ඇයගේ කියා සිටීම පිළිබඳ යෝගය පරිදී විමරශන සිදු කෙරී නොමැති බවයි
|
prathimawe bodhisathva ruwe daknata ethi usethi alankara kirula digati muhuna saha ell vetena relivalin samanvitha chivaraya
|
පරතිමාවේ බෝධිසතතව රුවේ දකනට ඇති උසැති අලංකාර කිරුළ දිගටි මුහුණ සහ එලලා වැටෙන රැලිවලින සමනවිත චීවරය
|
anuwa mema prathimawa bohowita koreawe dakunu jolla palathe bauddha prathima gurukulayaka nirmanaya vannata etheyi vishvasa kere
|
අනුව මෙම පරතිමාව බොහෝවිට කොරියාවේ දකුණු ජොලලා පළාතේ බෞදධ පරතිමා ගුරුකුලයක නිරමාණය වනනට ඇතැයි විශවාස කෙරේ
|
esema ovun killa pilibanda vishvasa nokalaha daru upathakadi vishesha maha samajaya piligath charithra varithra kisiwak itu nokalaha deriyak vediviya peminime dida eseya ovunta redi
|
එසේම ඔවුන කිලල පිළිබද එතරම විශවාස නොකළහ දරු උපතකදී විශේෂ මහාසමාජය පිළිගත චාරිතර වාරිතර කිසිවක ඉටු නොකළහ දැරියක වැඩිවිය පැමිනීමේ දීද එසේය ඔවුනට රෙදි
|
nendage sevaya hene mamage sevaya nolebuni eyata hethuva me vath piliwethvalata sambandha vana rada kulayata ayath vuvan thamange sevaya thamanta vada pahath kulayanta salasa nodimayi maha samajaya
|
නැනදාගේ සේවය හේනේමාමා ගේ සේවය නොලැබුනි එයට හේතුව මේ වතපිළිවෙත වලට සමිබනධවන රධා කුලයට අයතවූවන තමනගේ සේවය තමනට වඩා පහත කුලයනට සලසා නොදීමයි මහාසමාජය
|
thula wediviya path vu deriya nehewima sidu kale redi nenda namin hendinwu rada kulayata ayath sthriyaka visini e sandaha neketh belima hene mama namin hendinvu rada
|
තුල වැඩිවියපතවූ දැරිය නැහැවීම සිදු කළේ රෙදි නැනදා නමින හැදිනවූ රධා කුලයට අයත සතරීයක විසිනි ඒ සදහා නැකැත බැලීම හේනෙ මාමා නමින හදිනවූ රධා
|
kulayata ayath purushayeku visin sidu kalaha movunge sevaya rodinta nolebini vivahaya da maha samajaya thula daknata lebuna charithra kisiwak anugamanaya kirimata ovunta thahanchi viya
|
කුලයට අයත පුරුෂයෙනු විසින සිදු කළහ මොවුනගේ සේවය රොඩීනට නොලැබිණ විවාහය ද මහාසමාජයතුල දකනට ලැබුණ චාරිතර කිසිවක අනුගමනය කිරීමට ඔවුනට තහංචි විය
|
pasuwa sathwayata asthi kada demimata sithunu bevin hasthiya thama sondawela thamage hisatath udin osawa noselwi nangi sitiyeya pasuwa muladeniya thamage rajakariya awasan karanna yayi ana kirimen pasuwa sathwaya
|
පසුව සතවයාට අසථි කඩා දැමීමට සිතුනු බැවින හසතිය තම සොඬවැල තමාගේ හිසටත උඩින ඔසවා නොසෙලවී නංගී සිටියේය පසුව මුලාදෑනියා තමාගේ රාජකාරිය අවසන කරනන යයි අණ කිරීමෙන පසුව සතවයා
|
eseninma minisage udaraya matha thama eka padayak thaba anek padaya ohuge hisa matha thaba uge mulu savi shakthiyama waradakaruwava paga dama ohuta avasanaya athkara dimata yodamin sitiyeya
|
එසැනිනම මිනිසාගේ උදරය මත තමා එක පාදයක තබා අනෙක පාදය ඔහුගේ හිස මත තබා ඌගේ මුළු සවි ශකතියම වරදකරුවාව පාගා දමා ඔහුට අවසානය අතකර දීමට යොදමින සිටියේය
|
kandu sahitha adushitha vesi vanantharaya ha pahatha bhumi bhagaye pihiti vesi vanantharawalin samanwitha jaiwa vividhathwaya avidhimath vanija atha pewimvalin
|
කඳු සහිත අදූෂිත වැසි වනානතරය හා පහත භූමී භාගයේ පිහිටි වැසි වනානතර වලින සමනවිත ජෛව විවිධතවය අවිධිමත වාණිජ අතපෙවීම වලින
|
me muhudu peleti sahitha vananthara koralpara udam thataka mada veli saha gal sahitha pathlaval saha vivurtha sagara kalapa da
|
මේ මුහුදු පැලෑටි සහිත වනානතර කොරලපර උදම තටාක මඩ වැලි සහ ගල සහිත පතලවල සහ විවෘත සාගර කලාප ද
|
ghana drvyaya durlabha jala prushtaya pamanak dekiya heki simavan sahitha parisarayan gena da muhudu jiva vidyawe di igenwe
|
ඝණ දරවයය දුරලභ ජල පෘෂඨීය පමණක දැකිය හැකි සීමාවන සහිත පරිසරයන ගැන ද මුහුදු ජීව විදයාවේ දී ඉගැනවේ
|
dahas gananak shaka vishesha minisage awata parisaraya alankara kirimara waga karanu labana athara ewa sewana labadima ushnathwaya adukara
|
දහස ගණන ශාක විශේෂ මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට වගාකරනු ලබන අතර ඒවා සෙවණ ලබාදීම උෂණතවය අඩුකර
|
genimata sulange wegaya adu kara genimata ghoshawa adu kirimata paudgalikathwaya salasa genimata saha panshu khadanaya valakwa genima adiyata yoda gani
|
ගැනීමට සුළඟේ වේගය අඩුකර ගැනීමට ඝෝෂාව අඩුකිරීමට පෞදගලිකතවය සලසා ගැනීමට සහ පාංශු ඛාදනය වලකවා ගැනීම ආදියටද යොදාගනී
|
mewa boha wita samanartha pada lesa bhavitha kalath ethemun arthika udbhida vidyawa pradhana washayen navina vaga kala shaka pilibanda manawa wansa
|
මේවා බොහෝවිට සමානාරථපද ලෙස භාවිත කළත ඇතැමුන ආරථික උදභිත විදයාව පරධාන වශයෙන නවීන වගාකල ශාක පිළිබඳ මානව
|
vansha udbhida vidya adhyanayan paramparika shaka varga deshiya janaya visin bhavitha kirima pilibanda yomu vi ethi bawa salakanu labayi
|
වංශ උදභිද විදයා අධයයනයන පාරමපරික ශාක වරග දේශීය ජනයා විසින භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි
|
divya yagaya arambha vimath samagama mahanuwara radaguru athi uthum joseph viani fernado himipanan visin vandaniya juse vass piyathuman bhagyavarayata osawana lesa
|
දිවය යාගය ආරමභ වීමත සමගම මහනුවර රදගුරු අති උතුම ජෝශප වියානි පරනානදු හිමිපාණන විසින වනදනීය ජුසේ වාස පියතුමන භාගයවරයට ඔසවන ලෙස
|
dewana juan paulu sasunisuranangen ayeda siti athara ethumange charithapadanaya prakasha karana ladde gauve agaradaguru patriac athi uthum rahul gonsalves himipanan visini
|
දෙවන ජුවාම පාවුළු සසුනිසුරාණනගෙන අයැද සිටි අතර එතුමනගේ චරිතාපදානය පරකාශ කරන ලදදේ ගෝවේ අගරදගුරු පේටරියාක අති උතුම රාහුල ගොනසාලවෙස හිමිපාණන විසිනි
|
sithime nidahasa hardaya sakshiye nidahasa saha agamika nidahasa sema thenetthekutama thaman abhimatha agamak edahime ho velanda genime nidahasada
|
සිතීමේ නිදහසහෘදය සාකෂියේ නිදහස සහ ආගමික නිදහස සෑම තැනැතතකුටම තමන අභිමත ආගමක ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද
|
labdhiyak ho vishwasayak derime ho piligenime nidahasada ethuluwa sithime nidahasata hardaya sakshiye nidahasata saha agamika nidahasata himikam eththeya
|
ලබධියක හෝ විශවාසයක දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසටහෘදය සාකෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම ඇතතේය
|
kithu bhakthikayin noahid nithiyata pariwarthanaya kirama ha siyalu yudev bhakthikayin mosess nithiya anugamanaya karana pudgalayin bawata peralimayi
|
කිතු භාකතිකයින නොආහිඩ නිතියට පිවරථනය කිරිම හා සියළු යුදවව භකතිකයින මෝසස නිතිය අනුගමනය කරන පුදගලයන බව පෙරළිමයි
|
esema dinapatha diwena nagaranthara sighragami dumriya siyallakma pahe mema sthanaye nawathana bewin menma dinapatha rajakarin sandaha gaman ganna magingen katholika
|
එසේම දිනපතා දිවෙන නගරානතර සීඝරගාමි දුමරියක සියලලකම පාහේ මෙම සථානයේ නවතන බැවින මෙනම දිනපතා රාජකාරින සදහා ගමන ගනනා මගිනගෙන කතෝලික
|
bethimathunge peminima menma rohala kara peminena magin ethulathwa mema dumriya sthanaya ithamath karya bahula dumriya sthanayak vashayen handunwa diya heka
|
බැතිමතුන ගේ පැමීණිම මෙනම රෝහල කරා පැමිනෙන මගින ඇතුලතව මෙම දුමරිය සථානය ඉතාමත කාරය බහුල දුමරිය සථානයක වශයෙන හදුනවා දිය හැක
|
vavulange wage mul mesozoika nidarshakawala sita pasuwa cretaceous nidarshaka dakwa adhyayanaya kara balanna puluwan mul kalinawa
|
වවුලනගෙ වගේ මුල මීසෝසොයික නිදරශක වල සිට පසුව කරිටසියස නිදරශක දකවා අධයනය කරදදි බලනන පුළුවන මුල කාලීනව
|
dath pihiti mukhayan saha digu walga pihitiyath cretaceous awadhiya venakota dath awama vela valga kshinawa yanawa
|
දත පිහිටි මුඛයන සහ දිගු වලගා පිහිටියත කරිටසියස අවධිය වෙනකොට දත අවම වෙලා වලගා කශීනව යනවා
|
me pudgala theme anushasanawa yam seda ese pilipedimen thrividha sanyojanayange sakkaya drushtih vichikichcha shila vrutha paramasa yana rehen thuna nethi kirimen
|
මේ පුදගලතෙමේ අනුශාසනාව යමසේද එසේ පිළිපැදීමෙන තරිවිධ සංයෝජනයනගේ සකකාය දෘෂඨි විචිකිවවා ශීල වෘත පරාමාස යන රැහැන තුන නැති කිරීමෙන
|
sowan vuye me pudgala theme anushasanawa yam seda ese pilipedimen thrividha sanyojanayange nethi kirimen raga dvesha mohayange thuni kirimen sakrudagami vanneya
|
සෝවාන වූයේ මේ පුදගලතෙමේ අනුශාසනාව යමසේද එසේ පිළිපැදීමෙන තරිවිධ සංයෝජනයනගේ නැති කිරීමෙන රාග දවේශ මෝහයනගේ තුනී කිරීමෙන සකෘදාගාමී වනනේය
|
pradhana mathaya ha sesandime di thawath vikalpa kalpithayak da ethi athara in kiyewenne ema ketayama magin purathana ijipthu vidyuth thakshanaya nirupanaya
|
පරධාන මතය හා සැසඳීමේ දී තවත විකලප කලපිතයක ද ඇති අතර ඉන කියැවෙනනේ එම කැටයම මගින පුරාතන ඊජිපතු විදයුත තාකෂණය නිරූපණය
|
vana bawayi me sandaha padaka kotagena etthe nuthana upangawalata geisler nala crooks nala saha chapa lampu meya dakwana samana penumayi
|
වන බවයිත මේ සඳහා පාදක කොටගෙන ඇතතේ නූතන උපාංගවලට ගයිසලර නළ කෲකස නළ සහ චාප ලාමපු මෙය දකවන සමාන පෙනුමයි
|
ema varshayema burdhvanhi jagirdarwaraya vu sher afghan khan miyagiya athara jahangir visin ohuge vendambuwa vu mehrunnisa pasuwa noor jahan
|
එම වරෂයේම බුරදවානහි ජගීරදාරවරයා වූ ෂේර ඇෆගන ඛාන මියගිය අතර ජහානගීර විසින ඔහුගේ වැනදඹුව වූ මෙහරඋනනිසා පසුව නූර ජහාන
|
adhirajiniya bawata path agrawa wetha kendawana ladde siya sulu meniyan wana rukkhaiah adhirajiniyage pariwara sthriyaka lesa katayuthu kirimatayi
|
අධිරාජිනිය බවට පත අගරාව වෙත කැඳවන ලදදේ සිය සුළුමෑණියන වන රුඛයියා වැනදඹු අධිරාජිනියගේ පරිවාර සතරියක ලෙස කටයුතු කිරීමටයි
|
di eksath rajadhaniya thula yudewwan vahalun nidahas kirime yudewwan sahana panatha sammatha kara parlimenthuve peni sitimata yudewwan
|
දී එකසත රාජධානිය තුළ යුදෙවවන වහලුන නිදහස කිරීමේ යුදෙවවන සහන පනත සමමත කර පාරලිමේනතුවේ පෙනී සිටීමට යුදෙවවන
|
katu chikithsaka indikatu yanu le iwath kirime ha niyatha pidanayanta lak kirima magin minisun ha sathunge sharira
|
කටු චිකිතසාක ඉඳිකටු යනු ලේ ඉවත කිරීමේ හා නියත පීඩනයනට ලක කිරීම මගින මිනිසුන හා සතුනගේ ශරීර
|
matha nishchitha sthana utthejanaya kirime kramavedaya magin roga suwa kirima sandaha bhavitha karana vaidya mewalamak ve
|
මත නිශචිත සථාන උතතේජනය කිරීමේ කරමවේදය මගින රෝග සුව කිරීම සඳහා භාවිතා කරන වෛදය මෙවලමක වේ
|
vishvasaya saha mulya sampadanaya sammuthiyak yanu parlimenthuwehi pakshayak ho svadhini manthriwaru pirisak ho visin vishwasha pala kirimehi yojanawaladi saha visarjana ho
|
විශවාසය සහ මූලය සමපාදනය සමමුතියක යනු පාරලිමේනතුවෙහි පකෂයක හෝ සවාධීන මනතරීවරු පිරිසක හෝ විසින විශවාස පළකිරීමෙහි යෝජනා වලදී සහ විසරජන හෝ
|
ayaweya mulya sampadana chandavaladi pakshawa chandaya dimen ho chandaya prakasha kirmen velaki sitimen ho rajayata sahaya sapayana bawata vana sammuthiyaki
|
අයවැය මූලය සමපාදන ඡනද වලදී පකෂව ඡනදය දීමෙන හෝ ඡනදය පරකාශ කිරීමෙන වැළකී සිටීමෙන හෝ රජයට සහය සපයන බවට වන සමමුතියකි
|
sri lankawe pamanak nowa asiawe da vishalathama dharma shalawa wana mehi ethi prayojanaya pasak wanne pura
|
ශරී ලංකාවේ පමණක නොව ආසියාවේ ද විශාලතම ධරම ශාලාව වන මෙහි ඇති පරයෝජනය පසක වනනේ පුර
|
pasaloswaka poho dinayanta pehewas samadan vana upasaka upasikawan dahas gananakata ida hasara laba dena sewanak bewini
|
පසලොසවක පොහෝ දිනයනට පෙහෙවස සමාදන වන උපාසක උපාසිකාවන දහස ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක බැවිනි
|
ho manawa saukhyayata ewaye balapema sampurnayenma therum nogena rasayana dravya vishala pramanayak parisarayata nikuth kirime tharkanaya getaluwata bandun karana ladi
|
හෝ මානව සෞඛයයයට ඒවායේ බලපෑම සමපූරණයෙනම තේරුම නොගෙන රසායන දරවය විශාල පරමාණයක පරිසරයට නිකුත කිරීමේ තරකනය ගැටළුවට බඳුන කරන ලදී
|
kese wethath adala tharanga vegayata sapekshawa prabhawaye saha grahakaye wega adu vita di saha prabhavaya saha grahakaya
|
කෙසේ වෙතත අදාල තරංග වේගයට සාපේකෂ ව පරභවයේ සහ ගරාහකයේ වේග අඩු විට දී සහ පරභවය සහ ගරාහකය
|
atharathura dura tharangawala tharanga ayamayata vada vishaala wana vita di mema samikarana selakiya yuthu tharam nirawadya we
|
අතර දුර තරංගවල තරංග ආයාමයට වඩා විශාල වන විට දී මෙම සමීකරණ සැලකිය යුතු තරම නිරවදය වේ
|
wetha pawarana lada athara peradi pewathi polantha jathiyara erehi germanu aparadha pilibanda parikshana sidu kirime pradhana komisama wenuvata eya patha kerini
|
වෙත පවරන ලද අතර පෙරදී පැවති පෝලනත ජාතියට එරෙහි ජරමානු අපරාධ පිළිබඳ පරිකෂණ සිදුකිරීමේ පරධාන කොමිසම වෙනුවට එය පත කෙරිණි
|
pradhana vashayen handuna genimakata lak wu rohal vanuye mema maha rohal wana athara emagin vividha vargaye roga saha anathura sandaha prathikara laba dena athara
|
පරධාන වශයෙන හදුනාගැනීමකට ලක වූ රෝහල වනුයේ මෙම මහ රෝහල වන අතර එමගින විවිධ වරගයේ රෝග සහ අනතුරු සඳහා පරතිකාර ලබාදෙන අතර
|
hadisi awasthawanwaladi saukhyaya sandaha avadanam ella vana avasthavanvala di prathikara labadima sandaha hadisi anathuru anshayak saha hadisi anathuru vattu pihita etha
|
හදිසි අවසථාවනවලදී සෞඛය සඳහා අවධානම එලල වන අවසථාවනවල දී පරතිකාර ලබාදීම සඳහා හදිසි අනතුරු අංශයක සහ හදිසි අනතුරු වාටටු පිහිටා ඇත
|
esema bhugola vidyawa pamanak nova venath anekuth vishaya themawakadi vuvada bhavitha ana dattha hesirawime krama shilpa sithiyamak ho kotasak niyamakarayen avabodha kara genima dakwa vu samajaye jivath vimedi athyavashya
|
එසේම භූගෝල විදයාව පමණක නොව වෙනත අනෙකුත විෂය තේමාවකදී වුවද භාවිත වන දතත හැසිරවීමේ කරම ශිලප සිතියමක හෝ කොටසක නියමාකාරයෙන අවබෝධ කර ගැනීම දකවා වූ සමාජයේ ජීවතවීමේදි අතයවශය
|
denagatha yuthu karunu karana resak prayogika bhugola vidyavedi avaranaya vana heyin vishayak lesa adhyaynaya nokaranneku hata vuvada athyawashyayen denagatha yuthu vishaya kotas resak prayogikawa geb wi thibe
|
දැනගත යුතු කරුණු කාරණා රැසක පරායෝගික භූගෝල විදයාවේදී ආවරණය වන හෙයින විෂයක ලෙස අධයනය නොකරනනෙකු හට වුවද අතයවශයයෙන දැනගත යුතු විෂය කොටස රැසක පරායෝගිකව ගැබ වී තිබේ
|
esema greeka ketayam shilpayata samana vu kiri garunden nelana lada prathima dolahak saha mudalige nidana kamarayata muhuna la
|
එසේම ගරීක කැටයම ශිලපයට සමාන වූ කිරිගරුඩෙන නෙලන ලද පරථිමා දොළහක සහ මුදලිගේ නිදන කාමරයට මුහුණලා
|
kuda daruwan sath denekuge ha eya madhyaye daruwaku nalawana mawakage prathima mema udyanayehi dekagatha heki we
|
කුඩා දරුවන සත දෙනෙකුගේ හා එය මධයයේ දරුවක නලවන මවකගේ පරථිමා මෙම උදයානයෙහි දැකගත හැකිවේ
|
athitha sinhala samajaye pewathi danduwam kramayak lesa barapathala danduwam kala pudgalayin rodi kulayata panna demu bawa sandahana veyi esema
|
අතීත සිංහල සමාජයේ පැවති දඩුවම කරමයක ලෙස බරපතල දඩුවම කළ පුදගලයින එොඩී කුලයට පනනා දැමූ බව සදහන වෙයි එසේම ඉතා
|
itha darunu dadabbara daradandu pudgalayan maha samajayen pitamn kota venama kulayak lesa sitimata selassu bawa pewase e anuwa raudra kulaya pasuwa
|
දරුණු දඩබබර දරදඩු පුදගලයන මහා සමාජයෙන පිටමන කොට වෙනම කුලයක ලෙස සිටීමට සැළසසූ බව පැවසේ එු අනුව රෞදර කුලය පසුව
|
rodi kulaya lesa vyavahara vu bawa pewase thawath adahasak vanne athithaye darunu bowana roga seduna ayada mese maha samajayen pituwahal
|
එොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත අදහසක වනනේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන පිටුවහල
|
kara wenama kulayak lesa wasaya kirimata avasthawa dun bawayi ovun suwa uwada yali maha samajayata ethulath kara nogathha
|
කර වෙනම කුලයක ලෙස වාසය කිරීමට අවසථාව දුන බවයි ඔවුන සුව උවද යලි මහා සමාජයට ඇතුලත කර නොගතහ
|
collins poojya panditha kirielle gnanawimala himi poojya anunayaka wikiliye narada himi rajakiya panditha wataddara gnanessara himi shashthrapathi medagama dhammananda himi kolonne
|
කොලිනස පූජය පණඩිත කිරිඇලලේ ඥනවිමල හිමි පූජය අනුනායක විකිලියේ නාරද හිමි රාජකීය පණඩිත වටදදර ඥනේසසර හිමි ශරාසතරපති මැදගම ධමමානනද හිමි කොළොනනේ
|
siri shantha wijaya himi mathugama seneviruwan yana gihi pevidi ubhaya vidvathunge aprahatha dhairyaye prathiphala lesa kooragala bauddha namaya ada ithiriwa etha
|
සිරි ශානත විජය හිමි මතුගම සෙනෙවිරුවන යන ගිහි පැවිදි උභය විදවතවතුනගේ අපරහත ධෛරයයේ පරතිඵල ලෙස කූරගල බෞදධ නාමය අද ඉතිරිව ඇත
|
ema kridawaladi kridakayane dubalatha wargaya saha dubalathawaye adu wedi bawa anuwa sidu kala wargikaranayak yatathe krida karanu labayi
|
එම කරීඩා වලදී කරීඩකයනගේ දුබලතා වරගය සහ දුබලතාවයේ අඩු වැඩි බව අනුව සිදුකළ වරගීකරණයක යටතේ කරීඩා කරනු ලබයි
|
sima wirahitha madhyavediyo sanvidhanaya visin ghathanaya karana lada madhyawedin ganana hinsa karana lada ho pituwahal karanaa lada madhyawedin ganana
|
සීමාවිරහිත මධයවේදියෝ සංවිධානය විසින ඝාතනය කරන ලද මාධයවේදීන ගණන හිංසා කරන ලද හෝ පිටුවහල කරන ලද මාධය වේදින ගණන
|
ho guvan viduli rajya ekadhikaranaya madhya palanaya saha madhya swadhinathvaya menma vides janamadhyavedin muhuna dena dushkaratha da selakillata ganu lebe
|
හෝ ගුවන විදුලි රාජය ඒකාධිකරණය මාධය පාලනය සහ මාධය සවාධීනතවය මෙනම විදෙස ජනමාධයවේදීන මුහුණ දෙන දුෂකරතාද සැලකිලලට ගණු ලැබේ
|
age pawla muhuna pa siti arthikamaya washayen dushkara vu thatthwaya yatathe vivahayak wenuven kal merimata eyata puluwankamak nowu athara deweddak
|
ඇගේ පවුල මුහුණ පා සිටි ආරථිකමය වශයෙන දුෂකර වූ තතතවය යටතේ විවාහයක වෙනුවෙන කලමැරීමට ඇයට පුළුවන කමක නොවූ අතර දෑවැදදක
|
nomethiwima eya siya wasiyata harawa gatthi thamanta kawadath uwamana kala adhyapana saha shashthriya katayuthu sandaha ema nidahasa bhavitha kala ya
|
නොමැතිවීම ඇය සිය වාසියට හරවා ගතතී තමනට කවදත උවමනා කළ අධයාපන සහ ශාසතරීය කටයුතු සඳහා එම නිදහස භාවිතා කළා ය
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.