src
stringlengths
0
730
tgt
stringlengths
0
573
newathath ath adanguwata regena miniimerum choodana idiripath kara nadu wimaseema udesaa kolambata gena yana ladii
නැවතත අත අඩංගුවට ‍රැගෙන මිනීමැරුම චෝදනා ඉදිරිපත කර නඩු විමසීම උදෙසා කොළඹට ගෙන යන ලදී
wasarehidii kudaa raajyayan adheekshanaya kiriime wagakiima praanthayan wethin madhyama rajayata pawaraagenuma saha deshapaalana anuyoothayan samaalopanaya karamin indiyaawe rajaya saha wadaath wishaala kumaara raajyayan athara riju sambandhatha nimeweema dekwiya heka
වසරෙහිදී කුඩා රාජ‍යයන අධීකෂණය කිරීමේ වගකීම ප‍රානතයන වෙතින මධ‍යම රජයට පවරාගැනුම සහ දේශපාලන අනුයෝතයන සමාලෝපනය කරමින ඉනදියාවේ රජය සහ වඩාත විශාල කුමාර රාජ‍යයන අතර සෘජු සමබනධතා නිමැවීම දැකවිය හැක
sri lanka dweepaye niritha diga theth kalaapayata ayath dakunu deshaye sundara sinharaaja wanoodyaanayata nudurin pihiti kotapola praadeshiiya mahaa lekam
ශ‍රී ලංකා දවීපයේ නිරිත දිග තෙත කලාපයට අයත දකුණු දේශයේ සුනදර සිංහරාජ වනෝද‍යානයට නුදුරින පිහිටි කොටපොල ප‍රාදේශීය මහා ලේකම
mehi samaarambhakayaku wuu neetheekgnayin igenaganna saha adaala karannawuu dhanaathmaka neethiya saha edineda saamaanya jeewithaya paalanaya karana wenath
මෙහි සමාරමභකයකු වූ නීතීඥයින ඉගෙනගනනා සහ අදාල කරනනාවූ ධනාතමක නීතිය සහ එදිනෙදා සාමාන‍ය ජීවිතය පාලනය කරන වෙනත
aakaarayange neethi hoo samaja sammathayan athara wenasa pilibadawa awadhaaranaya kala eujin echerleech thelsange ugra wiwechanayanta bandunwiya
ආකාරයනගේ නීති හෝ සමාජ සමමතයන අතර වෙනස පිලිබඳව අවධාරනය කළ ඉයුජින එචරලිච තෙලසනගේ උග‍‍ර විවේචනයනට බඳුනවිය
ohuge diviyehi samaharak siduweem wana wita ohuge wayasa kopamana weedey puraathana ithihasakgnayin wisin pradhaana washayen livii saha polibiyus sidu karana lada prakasha
ඔහුගේ දිවියෙහි සමහරක සිදුවීම වන විට ඔහුගේ වයස කොපමණ විදැයි පුරාතන ඉතිහාඥයින විසින ප‍රධාන වශයෙන ලිවී සහ පොලිබියුස සිදු කරන ලද ප‍රකාශ
anukarana adiyara thula dii nirmaanaya kala yuthu nawa anshu ganana nirmaanaya weeme siigrathawaya haa yaawath kaalina kiriima athara anthara matha padanamwa gananaya kerena
අනුකරණ අදියර තුළ දී නිරමාණය කළ යුතු නව අංශු ගණන නිරමාණය වීමේ සීග‍රතාවය හා යාවත කාලීන කිරීම අතර අනතර මත පදනමව ගණනය කෙරෙන
armenianuwan mahath bahutharayak armeniyaanu millati prajaawa yana naamaya yatathe kaandagatha karanu leba owunge adhyaathmika naayakayaawuu konstanthinopalaye armeniyaanu piithruumuulikaya wisin sepayanu naayakathwaya yatathe otoman adhiraajyaye
ආරමේනියානුවන මහත බහුතරයක ආරමේනියානු මිලලට ප‍රජාව යන නාමය යටතේ කාණඩගත කරනු ලැබ ඔවුනගේ අධ‍යාතමික නායකයාවූ කොනසතනතිනෝපලයේ ආරමේනියානු පීතෘමූලිකයා විසින සැපයනු නායකතවය යටතේ ඔටෝමාන අධිරාජ‍යයේ
negenahira palaathwala thurki armeniyawa ho batahira armeniyawa lesin poduwe wyawahaaraya wiya ekthen kara thibunada batahira palaathwala menma aganuwara konstanthinopalayeda wishaala prajaawan padinchiw sitiyaha
නැගෙනහිර පළාතවල තුරකි ආරමේනියාව හෝ බටහිර ආරමේනියාව ලෙසින පොදුවේ ව‍යවහාරය විය එකතැන කර තිබුනද බටහිර පළාතවල මෙනම අගනුවර කොනසතනතිනෝපලයේද විශාල ප‍රජාවන පදිංචිව සිටියහ
nuuthana prahaaraka guwan yaana nirmaanaye di sirith paridi bahu wida hekiyawangen yuth selasum nirmaanayata amatharawa therapuma daishika lesa hesiraweema keti dura pramaanyak thula guwangatha weeme saha goda beme hekiyaawa sanyuktha
නූතන පරඅහාරක ගුවන යානා නිරමාණයේ දී සිරිත පරිදි බහු විධ හැකියාවනගෙන යුත සැලසුම නිරමාණයට අමතරව තෙරපුම දෛශික ලෙස හැසිරවීම කෙටි දුර පරිමාණයක තුළ ගුවනගත වීමේ සහ ගොඩ බෑමේ හැකියාව සංයුකත
drivya bhaavithaya supiri piyaseriya rahasyabhaavaya wadaath diyunu redar thaakshanaya saha sanvedaka menma guwan niyamuwaage kaaryabhaaraya awama kiriima sadahaa nirmaanaya kerunu guwan paalana upaanga aadiya bhaavithaya sambandawa da awadhaanaya yomu kere
දරිවය භාවිතය සුපිරි පියාසැරිය රහසයභාවය වඩාත දියුණු රේඩාර තාකෂණය සහ සංවේදක මෙනම ගුවන නියමුවාගේ කාරයභාරය අවම කිරීම සඳහා නිරමාණය කෙ‍රුණු ගුවන පාලන උපාංග ආදිය භාවිතය සමබනධව ද අවධානය යොමු කෙරේ
witeka roogaathura wana guruhaami suwapath kiriimata peminena thabaraavita wedaraala samaga sokariya pena yana ayuruth katharagama deviyange maga penweema
විටෙක රෝගාතුර වන ගුරුහාමි සුවපත කිරීමට පැමිණෙන තඹරාවිට වෙදරාළ සමඟ සොකරිය පැන යන අයුරුත කතරගම දෙවියනගේ මඟ පෙනවීම
matha guruhaami wisin newatha eya soya ganna ayuruth sokariyata daruweku lebii eya daruwaa nalawana ayuruda memagin ranganaya we
මත ගුරුහාමි විසින නැවත ඇය සොයා ගනනා අයුරුත සොකරියට දරුවෙකු ලැබී ඇය දරුවා නළවන අයුරුද මෙ‍මඟින රංගනය වේ
jesus christhus wahanse maanshagathawuu waakyaano jesus christhun wahanse paukaarayan mudawaa geniima sadahaa kurusiya matha diwi pudaa thunwana dinayedii
ජේසුස ක‍රිසතුස වහනසේ මාංශගතවූ වාක‍යයාණෝ ජේසුස ක‍රිසතුන වහනසේ පවකාරයන මුදවා ගැනීම සඳහා කුරුසිය මත දිවි පුදා තුනවන දිනයේදී
uththaanaya wii swargaarohanaya wuu sekaethumaano manushya wargayaage ekama gelawukaarayaada polowehith swargayehith mewumkaruda saha ekama sathyawuu deviyanwahanseda wei
උතථානය වී සවරගාරෝහණය වූ සේක එතුමාණෝ මනුෂ‍ය වරගයාගේ එකම ගැලවුමකාරයාද පොළොවෙහිත සවරගයෙහිත මැවුමකරුද සහ එකම සත‍යවූ දෙවියනවහනසේද වෙයි
mehi wishesha bhuu vidyaathmaka sekesma haa iita samagaamii digukaaliina kaanthaara thathwaya raathrii kalaye ethi wana adhikaa seetha thathvaya nisaa
මෙහි විශේෂ භූ විද‍යාතමක සැකැසම හා ඊට සමගාමී දිගුකාලීන කානතාර තතවය රාත‍රී කාලයේ ඇති වන අධික සීත තතවය නිසා
paashaana wala pathuru gelaweema wessa saha sulagin ethi wuu kaadana hethuwen mema warthamaana thathwayata mema paashaana pathwa etha
පාෂාණ වල පතුරු ගැලවීම වැසස සහ සුලගින ඇති වූ ඛාදන හේතුවෙන මෙම වරතමාන තතවයට මෙම පාෂාණ පතව ඇත
ek viduhalaka dii ohu siya widuhalpathiwarayaage niwase waasaya kala athara ehi dii ohu wa apayojanayata lak
එක විදුහලක දී ඔහු සිය විදුහලපතිවරයාගේ නිවසේ වාසය කළ අකර එහි දී ඔහු ව අපයෝජනයට ලක
wa thibuu athara ohuge charithawath bawa wedikiriime adahasin e sidu kala bawa ohuta pawasana ladii
ව තිබූ අතර ඔහුගේ චරිතවත බව වැඩිකිරීමේ අදහසින ඒ සිදු කළ බව ඔහුට පවසන ලදී
matha dhaavanaya wana yojanawa aalokaya thith aduru kshethraye mudritha kadadaasi ho e haa samaana muusikaya pedayak bhaawithaa karana ladii
මත ධාවනය වන යෝජනාව ආලෝකය තිත අඳුරු කෂේතරයේ මුද‍රිත කඩදාසි හෝ ඒ හා සමාන මූසිකය පෑඩයක භාවිතා කරන ලදී
mathayak wuu daageb dekak yana mathaya behera karamin ekama daagebak bawa thahawuru kara gannaa ladii
මතයක වූ දාගැබ දෙකක යන මතය බැහැර කරමින එකම දාගැබක බව තහවුරු කර ගනනා ලදී
bhaanda sevaa yam wisheshitha pramithiyaka thathwayakashreniyaka ewa bawa ho nishchitha shailiyaka ho mostharayaka ewa bawa ho
භාණඩ සේවා යම වි‍ශේෂිත ප‍රමිතියක තතවයකශ‍රේණියක ඒවා බව හෝ නිශචිත ශෛලියක හෝ මෝසතරයක ඒවා බව හෝ
yam bhaanda seva nomethi anugraahakathwayak anumethiyak kaaryasadhanayak swabhaavayak upakaarayak prayojanayak ho prathilaabhayak ethei kiyaa sitina
යම භාණඩ සේවා නොමැති අනුග‍රාහ‍කතවයක අනුමැතියක කාරය සාධනයක සවභාවයක උපකාරයක ප‍රයෝජනයක හෝ ප‍රතිලාභයක ඇතැයි කියා සිටින
bawai meme wesmuhuna ethulatha thibi ema rejinage rajakeeya namaya anbbeperure sahithawa ardawa maka demukartushayak hamuwiya
බවයි මෙම වෙසමුහුණ ඇතුළත තිබී එම රැජිනගේ රාජකීය නාමය අනඛඛෙපෙරුරේ සහිත අරධව මකාදැමූ කාරටුෂයක හමුවිය
yapanaye raja pawule nethi kireemata rajyata urumak karain nethi kireemata pruthugeesin uthsaha kala namuth ema rajakeeya pawul
යාපනයේ රජ පවුලේ නැති කිරීමට රාජ‍යයට උරුමක කාරයින නැති කිරීමට පෘතුගිසින උතසාහ කළ නමුත එම රාජකීය පවුල
walin pewatha enne ya kiyanu labana sri lanka demala sambawayak ethi pawul boho gananak ithiriwa sitithi
වලින පැවත එනනේ ය කියනු ලබන ශ‍රී ලංකා දෙමළ සමභවයක ඇති පවුල බොහෝ ගණනක ඉතිරිව සිටිති
krushi bowuthika vidyawa yanu bowuthika vidyawa ha shasya vidyawa matha seema wu vidyawe anshayak wana athara ehi aramuna wanne manushya kriyakarakam magin balapem ella
කෘෂි භෞතික විද‍යාව යනු භෞතික විද‍යාව හා ශස‍ය විද‍යාව මත සිමා වු විද‍යාවේ අංශයක වන අතර එහි අරමුණ වනනේ මනුෂ‍ය ක‍රියාකාරකම මගින බලපෑම එලල
wee ethi ha bowuthika vidyathmaka krama yoda gena adyanaya kireem ha visthara kireem kara ethi parisara paddathi ha jeewa vidyathmaka wasthun pilibada adyanaya kireemai
වී ඇති හා භෞතික විද‍යාතමක ක‍රම යොදා ගෙන අධ‍යයනය කිරීම හා විසතර කිරීම කර ඇති පරිසර පදධති හා ජීව විද‍යාතමක වසතූන පිළිබද අධ‍යයනය කිරීමයි
paramanuka niyashti niyukliyona haho wenath upa paramanuka anshu dekak ho wedi gananak ekineka samaga prathikriya kireemen wenas paramanuka
පරමාණුක න‍යෂටි නියුකලියෝන හාහෝ වෙනත උප පරමාණුක අංශු දෙකක හෝ වැඩි ගණනක එකිනෙක සමඟ ප‍රතික‍රියා කිරීමෙන වෙනස පරමාණුක
niyashti niyukliyona haho wenath upa paramanuka anshu dekak ho wedi gananak bihi kireeme kriyawaliya niyashtika prathikriyawak nam we
න‍යෂටි නියුකලියෝන හාහෝ වෙනත උප පරමාණුක අංශු එකක හෝ වැඩි ගණනක බිහි කිරීමේ ක‍රියාවලිය න‍යෂටික ප‍රතික‍රියාවක නම වේ
warthamana paura yali prathisanskaranaya sadaha kala keneem waladi ewakata keerthi sri megawarna raju wisin idikarana lada delis
වරතමාන පවුර යළි ප‍රතිසංසකරණය සඳහා කළ කැණීම වලදී එවකට කීරති ශ‍රි මේඝවරණ රජු විසින ඉදිකරන ලද දැලිස
biththi gotabhaya raju wisin nirmanaya karana lada pawure aththiwarama galthebu teras ethulu sunbun pawura hamuwee thibe
බිතති ගෝඨාභය රජු විසින නිරමාණය කරන ලද පවුරේ අතතිවාරම ගලතැබූ ටෙරස ඇතුළු සුනබුන පවුර හමුවී තිබේ
me mama vemi me mage athmaya yai besaganna lada mamaayanaya karana lada paramarshanaya kireemak athi hein
මේ මම වෙමි මේ මගේ ආතමය යැයි බැසගනනා ලද මමායනය කරන ලද පරාමරශනය කිරීමක ඇති හෙයින
ohu sanskara kene kalakireemakata ehi ho aleemata ha in nidahas veemata nusudusu bawa dakwa atha
ඔහු සංසකාර කෙරේ කළකිරීමට එහි නො ඇලීමට හා ඉන නිදහස වීමට නුසුදුසු බව දකවා ඇත
samahara awasthawaka gurunnanse samaga randu allima ha waraddamin kavi wachana keemada sidu karana atha eya waradda kiyana
සමහර අවසථාවක ගුරුනනානසේ සමඟ රණඩු ඇලලීම හා වරදදමින කවි වචන කීමද සිදු කරන අතර එය වරදදා කියන
vita beraya nawatha gurunnanse nihanda vee kaviya weradi bawa ha eya niwaradiwa kiyana lesa prakasha karai
විට බෙරය නවතා ගුරුනනානසේ නිහඬ වී කවිය වැරදි බව හා එය නිවැරදිව කියන ලෙස ප‍රකාශ කරයි
ehi sandahan kara athi paridi kuragala yoga bhawana madyasthanayata yema sandaha parak galtamyaya kurudiyawala viharaya
එහි සඳහන කර ඇති පරිදි කූරගල යෝග භාවනා මධ‍යස‌ථානයට යැම සඳහා පුරාණ පාරක‌ ගලටමියාය කුරුදියවල විහාරය
asalin thibunu bawath kuragala saha ema viharaya athara durathithaye sita sambadatha pawathi athi bawath sandahan karai
අසලින තිබුණු බවත කූරගල සහ එම විහාරය අතර දුරතීතයේ සිට සබඳතා පැවති ඇති බවත සඳහන කරයි
sri lankawe uthuru dumriya maargaya pradhaana dumriya maargayehi mansandiyak wana polgahawela dumriya sthaanayen aarambha wii wayaba palaatha
ශ‍රී ලංකාවේ උතුරු දුමරිය මාරගය ප‍රධාන දුමරිය මාරගයෙහි මංසනධියක වන පොලගහවෙල දුමරිය සථානයෙන ආරමභ වී වයඹ පළාත
saha uthuru meda palaatha athurin wihidii uthuru palathe kankasanthure dumriya sthaanayen awasan wana diwayine diirgathama dumriya maargayai
සහ උතුරු මැද පළාත අතුරින විහිදී උතුරු පළා‍තේ කනකසනතුරේ දුමරිය සථානයෙන අවසන වන දිවයිනේ දීරඝතම දුමරිය මාරගයයි
sekasuma sadaha kulunu thulata ethul kerena dravya drava kihipayaka misranayakin thenii ethi wita kulunu wala vividha usa pramaana walin pihitaa
සැකසුම සඳහා කුලුණු තුලට ඇතුල කෙරෙන ද‍රවය ද‍රව කිහිපයක මිශ‍රණයකින තැනි ඇති විට කුලුණු වල විවිධ උස ප‍රමාණ වලින පිහිටා
ethi pitawum man osse ekinekata wenas thaapanka haa thaapanka paraasa ethi vividha bhaagayan nethahoth vivida nishpaadana wenkara gatha heka
ඇති පිටවුම මං ඔසසේ එකිනෙකට වෙනස තාපාංක හා තාපාංක පරාස ඇති විවිධ භාගයන නැතහොත විවිධ නිෂපාදන වෙනකර ගත හැක
eyata hethuwa lesa pasukaaliina mano vidyakgnayan wuu jean martin chargot sigmund freud weni mano vidyakgnayan penwaa
එයට හේතුව ලෙස පසුකාලීන මනෝ විද‍යාඥයන වූ ජින මාටින චාගොට සිගමනඩ ෆ‍රොයිඩ වැනි මනෝ විද‍යාඥයන පෙනවා
dunne ekala kaanthaawanta dedilesa thama lingika aasaawan yatapath karageniimata aagamika haa sanskruthika anshayen ethiwuu balapema bawai
දුනනේ එකළ කානතාවනට දැඩිලෙස තම ලිංගික ආසාවන යටපත කරගැනීමට ආගමික හා සංසකෘතික අංශයෙන ඇතිවූ බලපෑම බවයි
saagara vidyaakgnayo haa bhukampana vidyaakgnayo sema bhukampanayakma wishleshanaya kara wenath saadhaka bohomayakda selakillata gena emagin sunami anathuru egaweemak nikuth
සාගර විද‍යාඥයෝ හා භූකමපන විද‍යාඥයෝ සෑම භූමිකමපනයකම විඔශලේෂණය කර වෙනත සාධක බොහොමයකද සැලකිලලට ගෙන එමගින සුනාමි අනතුරැ ඇගවිමක නිකුත
kara sema bhumikampanayakma wishleshanaya kara wenath saadhaka bohomayakda selakillata gena emagin sunaami anathuru egaweemak nikuth kara yuthudei theeranaya karathi
කර සෑම භූමිකමපනයකම විශේෂණය කර වෙනත සාධක බොහෝමයකද සැලකිලලට ගෙන එමගින සුනාමි අනතුරැ ඇගවීමක නිකුත කර යුතුදැයි තීරණය කරතී
lada athara eyata eksath raajadhaaniye dewana elizabeth rejina weni pradhaana naayakayange mahu weem da ethulath wiya
ලද අතර එයට එකසත රාජධානියේ දෙවන එලිසබත රැජින වැනි ප‍රධාන නායකයනගේ හමු වීම ද ඇතුළත විය
mema wiwechanayanta prathichaara washayen samahara muslimwarunge tharkaya wanne al kur aanayana samasthayak washayen gath kala
මෙම විවේචනයනට ප‍රතිචාර වශයෙන සමහර මුසලිමවරැනගේ තරකය වනනේ අල කුර ආනයන සමසථයක වශයෙන ගත කළ
ehi prakaranayen baahirawa ihatha sadahanaakaaraye padyayange arthaya baahirawa ihatha sadahan aakaaraye padaarthayange arthaya salakaa ethi bawai
එහි ප‍රකරණයෙන බාහිරව ඉහත සදහනආකරයේ පද‍යයනගේ අරථය බාහිරව ඉහත සදහන ආකාරයේ පද‍යයනගේ අරථය සලකා ඇති බවයි
manthree maligawa asannaye pihiti sangiliyan thorana ha ita ethulathin wu natabhun sangili raja maligawaka natabhun wiya heki bew selakena nisath ema mathaya godanegi ethi bew pewasei
මනත‍රී මාළිගාව ආසනනයේ පිහිටි සංගිලියන තොරණ හා ඊට ඇතුලතින වූ නටඹුන සංගිලි රජ මාළිගාවක නටඹුන විය හැකි බැව සැළකෙන නිසාත එම මතය ගොඩනැගී ඇති බැව පැවසෙයි
laba genima sandaha vanijayama watinakamak nomethi shaka da ethulathwa boho durata siyaluma shaka iwath karanu labai
ලබා ගැනිම සඳහා වාණිජමය වටිනාකමක නොමැති ශාක ද ඇතුළතව බොහෝ දුරට සියළුම ශාක ඉවත කරනු ලබයි
pela ha ema maga sarasa viyanak sedima arambha kara ethi athara eya mema bhumiye yojitha nawathama idikireema we
පෙල හා එම මග සරසා වියනක සෑදීම ආරමභ කර ඇති අතර එය මෙම භූමියේ යෝජිත නවතම ඉදිකිරීම වේ
manawa vidyangnayanta anuwa ahikuntikayan sambhawaya siduwee eththe dakunu indiayawa thulai madura ha pandya pradeshawala jeewathwana kauravar
මානව විද‍යඥයනට අනුව අහිකුණඨිකයන සමභවය සිදුවී ඇතතේ දකුණු ඉනදියාව තුලයි මදුරා හා පාණඩ‍ය ප‍රදේශවල ජීවතවන කොරවර
nam gothrikainta mowun nekam kiyana bawai manawa wanshawa vidyathmaka daththa ha manawa roopakruthi vidyathmaka daththa anuwa
නම ගෝත‍රිකයනට මොවුන නෑකම කියන බවයි මානව වංශව විද‍යාතමක දතත හා මානව රූපාකෘති විද‍යාතමක දතත අනුව
mowun ge dakunu indiayanu sambhawaya pehediliya thawadurath mowunge basa dakunu indeeya dhravida paulata ayath bhashawak bawa
මොවුන ගේ දකුණු ඉනදියානු සමභවය පැහැදිළිය තවදුරටත මොවුනගේ බස දකුණු ඉනදීය දාවිඩ පවුලට අයත භාෂාවක බව
waag vidyagnayan pehedili karai mowunge basa dakunu indeeya thilingu basata wadath sameepa lakshana darai
වාග විද‍යාඥයන පැහැදිලි කරයි මොවුනගේ බස දකුණු ඉනදීය තෙළිගු බසට වඩාත සමීප ලකෂණ දරයි
lionair sewawa thula hamuda niladarin prawahanaya kirima gena meeta pera owun demala eelam parpalana sewawa anathuru hangawa thibena bawath mema anathuru
ලයනඑයාර සේවාව තුල හමුදා නිළදාරීන ප‍රවාහනය කිරීම ගැන මීට පෙර ඔවුන දෙමළ ඊළාම පරපාලන සේවාව අනතුරු හඟවා තිබෙන බවත මෙම අනතුරු
pinwath mahaneni arhath samma sambuddha wu thathagathayan wahanse visin baranesa isipathanaye migadaye di lowa kisi shramanayekuta ho brammanayekuta ho dewiyekuta
පිනවත මහණෙනි අරහත සමමා සමබුදධ වූ තථාගතයන වහනසේ විසින බරණැස ඉසිපතනයේ මිගදායෙ දී ලොව කිසි ශ‍රමණයෙකුට හෝ බ‍රාහමණයෙකුට හෝ දෙවියකුට
ho marayekuta ho bhramayekuta ho an kisi kenekuta apasu peraliya noheki paridden uthum dharma chakraya peralima pravarthanaya arabhana ladi
හෝ මාරයෙකුට හෝ බ‍රහමයෙකුට හෝ අන කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිදදෙන උතුම ධරම චක‍රය පෙරළීම ප‍රවරතනය අරඹන ලදී
koriyawe maha adhiraja utthama gejon thochon yunun jogyuk donyun jonson gwanui miyongon dedok yojun sungviumo thagyon iyunmiyon ripji
කොරියාවේ මහා අධිරාජ උතතම ගෝජොං තොංචොන යුංඋන ජෝග‍යුක දොනයුන ජොංසොං ගවංඋයි මියොංගොං දේදොක යෝජුන සුනහවිඋමෝ තංගයොං ඉයුංමියොං රිපජි
jihwa sinryol oihun honiyop gyegi sonryok gonhen gonjon yonui honhyu sugan munhon mujan inik johgyo the adhirajaya
ජිහවා සිනරයොල ඔයිහුන හොංඉයොප ගයේගි සොනරයොක ගොනහෙං ගොනජොං යොංඋයි හොංහයු සුගං මුනහොන මුජං ඉනික ජොංහයෝ තේ අධිරාජයා
thrikonamaya sankya yana sarala akarayen armba vivida hedayanhi bahuassramaya sankya saha vivida manayanhi bahuthala sankya sankya walata
ත‍රිකෝණමය සංඛ‍යා යන සරල ආකාරයෙන අරඹා විවිධ හැඩයනහී බහුඅස‍රමය සංඛ‍යා සහ විවිධ මානයනහී බහුතල සංඛ‍යා සංඛ‍යා වලට
vihidena vivida sankya kulakayanta ayath sankya sadaha vivida lekhakayan visin roopamaya sankyawa yana padaya bhavitha kara etha
විහිදෙන විවිධ සංඛ‍යා කුලකයනට අයත සංඛ‍යා සඳහා විවිධ ලේඛකයන විසින රූපමය සංඛ‍යාව යන පදය භාවිතා කර ඇත
sastriya visaya malaven laba dena danuma pilibanda atdakim menma danuma prayojanayata ganima ha samaja atdakim vardhanaya kirimata samat krida sisya
ශාසත‍රීය විෂය මාලාවෙන ලබා දෙන දැනුම පිළිබඳ අතදැකීම මෙනම දැනුම ප‍රයෝජනයට ගැනීම හා සමාජ අතදැකීම වරධනය කීරීමට සමත ක‍රීඩා ශිෂ‍ය
samiti atulat visaya samagami visaya malavada ekase vadagat lesa kriyatmaka kala yutu atarama atdakim vardhanayata avasya avastha sampadanaya kala yutuya
සමිති ඇතුලත විෂය සමගාමී විෂය මාලාවද එකසේ වැදගත ලෙස ක‍රියාතමක කළ යුතු අතරම අතදැකිම වරධනයට අවශ‍ය අවසථා සමපාදනය කළ යුතුය
ohu boho prasiddha muhudu kollakaruvek vu atara ohuge virudanamaya vyutpanna vi tibune ohuge ghanata vadi tibunu kapha ravula saha biya
ඔහු බොහෝ ප‍රසිදධ මුහුදු කොලලකරුවෙක වූ අතර ඔහුගේ විරුදනාමය ව‍යුතපනන වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය
upadavana penuma nisaya ohuge saturan biyaganvima sandaha dalvu seva nul tama toppiyata yatin savi kara gena siti bava kiyave
උපදවන පෙනුම නිසාය ඔහුගේ සතුරන බියගැනවීම සඳහා දැලවූ ‍සේව නූල තම තොපපියට ‍යටින සවි කර ගෙන සිටි බව කියැවේ
e anuva palat sabha layistuve dakva ati karunak sambandhayen venat yam ratak ho rataval samaga ati
ඒ අනුව පළාත සභා ලැයිසතුවේ දකවා ඇති කරුණක සමබනධයෙන වෙනත යම රටක හෝ රටවල සමග ඇති
kara ganna yam givisumak ekagavimak ho sammutiyak karya patipatiya novana venat akarayakin niti sadiya haki vimayi
කර ගනනා යම ගිවිසුමක එකගවීමක හෝ සමමුතියක කාරය පටිපාටිය නොවන වෙනත ආකාරයකින නීති සෑදිය හැකි වීමයි
klesayan vetin duru vima yanu taba samaga dayabara anukampa vima dinapata hasirima samaga salakilimat ve
කලේෂයන වෙතින දුරු වීම යනු තබා සමග දයාබර අනුකමපා වීම දිනපතා හැසිරීම සමග සැලකිලිමත වේ
pudgalaya tula purna vardhanayak ati kirimedi prajanana avedana manocalaka yana ksetrayanta adalava visaya mala atdakim labadime
පුදගලයා තුළ පූරණ වරධනයක ඇති කිරීමේදී ප‍රජානන ආවේදන මනෝචාලක යන ක‍ෂේත‍රයනට අදාළව විෂය මාලා අතදැකීම ලබාදීමේ
katandara vala ayava sandahan karanne vampayarayek le urabimata pipasitava vadan prasiddhavi atte tarunyaya laba ganima sandaha
කතනදර වල ඇයව සඳහන කරනනේ වැමපයරයෙක ලේ උරාබීමට පිපාසිතව වඩාන ප‍රසිදධවී ඇතතේ තාරුණ‍යය ලබා ගැනීම සඳහා
aya kanyaviyange rudhirayen snanaya kala bavata sandahan katavayi pasuvubava ayage maranin pasu va patiri ata
ඇය කන‍යාවියනගේ රුධිරයෙන සනානය කළ බවට සඳහන කතාවයි පසුවූබව ඇයගේ මරණින පසු ව පැතිරී ඇත
handunvagat sulutara indiyanu hamudamaya samvidhanayak navata vatavak venama svadhina dravidanaduvak illa siti bava sandahan veyi
හඳුනවාගත සුළුතර ඉනදියානු හමුදාමය සංවිධානයක නැවත වතාවක වෙනම සවාධීන ද‍රවිඩනාඩුවක ඉලලා සිටි බව සඳහන වෙයි
sevayen ivatvimedi varsika nivadu valata himikam labenne pasugiya vasara sadaha himi laba nogat varsika nivadu atnam evada sevayen ivatvana varsaye
සේවයෙන ඉවතවීමේදී වාරෂික නිවාඩු වලට හිමිකම ලැබෙනනේ පසුගිය වසර සදහා හිමි ලබා නොගත වාරශික නිවාඩු ඇතනම ඒවාද සේවයෙන ඉවතවන වරශයේ
radaguru himivarun kocin radaguru ati utum dom pedro paceko himipanan kocin radaguru ejsu nikayika ati utum dom fransis da vaskonsellos himipano ati utum vinsant
රදගුරු හිමිවරුන කොචින රදගුරු අති උතුම ඩොම පේඩ‍රෝ පචෙකෝ හිමිපාණන කොචින රදගුරු ෙජසු නිකායික අති උතුම ඩොම ෆ‍රැනසිස ද වසකොනසෙලලොස හිමිපාණෝ අති උතුම විනසනට
rosayiro oratoriyana himipano ati utum kayitano antoniyo oratoriyana himipano ati utum ladislas mayikal seleski himipanan gove agaradaguru petrak di
රොසයිරෝ ඔරතෝරියාන හිමිපාණෝ අති උතුම කයිතානෝ අනතෝනියෝ ඔරතෝරියාන හිමිපාණෝ අති උතුම ලැඩිසලාස මයිකල සෙලෙසකි හිමිපාණන ගෝවේ අගරදගුරු පේත‍රාක ඩී
siya mulika adhyapana katayutu kolamba rajakiya vidyalayenut vadidura adhyapana katayutu sri lamka niti vidyalaya vetinut hadarana ladi
සිය මූලික අධ‍යාපන කටයුතු කොළඹ රාජකීය විද‍යාලයෙනුත වැඩිදුර අධ‍යාපන කටයුතු ශ‍රී ලංකා නීති විද‍යාලය වෙතිනුත හදාරණ ලදී
neethi nireekshanaya athara thawrath yana piliwetha saha u neethi prathikshepa karai saha nabiwarunge sadacharathmaka amathumak awadharnaya karai
නීති නිරීකෂණය අතර තවරාත යන පිළිවෙත සහ උ නීති පරතිකෂේප කරයි සහ නබිවරුනගේ සදාචාරාතමක ඇමතුමක අවධාරණය කරයි
uthuru pradeshaye pawathin himalayanu kandu wetiya disu weemata patan gath athara ehi wedima warthamanayedida semen siduwe
උතුරු ප‍රදේශයේ පවතින හිමාලයානු කඳු වැටිය දිසු වීමට පටන ගත අතර එහි වැඩීම වරතමානයේදීද සෙ‍ෙමන සිදුවේ
kanishta matin luther king gathanayen pasu rodhem dina dekaka shishya weda warjanayak sanvidhanaya kala athara vedipura sankyawak kalu
කණිෂඨ මාටින ලූතර කිං ඝාතනයෙන පසු රොඩහැම දින දෙකක ශිෂ‍ය වැඩ වරජනයක සංවිධානය කළ අතර වැඩිපුර සංඛ‍යාවක කලු
shishyayin bandawa genimata saha balayak ethi kara ganimata wesly viduhale kalu shishyayin samaga ek vee katayuthu kalaya
ශිෂ‍යයින බඳවා ගැනීමට සහ බලයක ඇති කර ගැනීමට වෙසලි විදුහලේ කලු ශිෂ‍යයින සමග එක වී කටයුතු කළාය
mema naduwata wasthu vishaya wu pudumaya elawana sulu karunu saha vinisuru warayan visin nithiya nirmanasheeliwa goda negu
මෙම නඩුවට වසතු විෂය වූ පුදුමය එලවන සුළු කරුණු සහ විනිසුරු වරයන විසින නීතිය නිරමාණශීලිව ගොඩ නැගු
akaraya nisa mema naduwa itha prasidha ekak wana athara givisum nithiya pilibada pathamala waladi nitara sakachchawata gane
ආකාරය නිසා මෙම නඩුව ඉතා ප‍රසිදධ එකක වන අතර ගිවිසුම නීතිය පිළිබද පාඨමාලා වලදී නිතර සාකචචාවට ගැනේ
kauthukagaraya yanu mahajanayata vivurtha samajaye ha ehi wardhanaya pilibada sewaye niyuthu sthira ayathanayak wana athara emagin adhayapanaya adhyanaya ha vinodaswadaye armunu sadaha manusha
කෞතුකාගාරය යනු මහජනයාට විවෘත සමාජයේ හා එහි වරධනය පිළිබද සේවයේ නියුතු සථිර ආයතනයක වන අතර එමගින අධයාපනය අධ‍යනය හා විනෝදාෂවාදයේ අරමුණු සදහා මානුෂ
bhawaya ha ehi watapitawe ethi sparsheeya ha sparsheeya nowana uruma labagenima sanrakshanaya kirima pariksha kirima sannivedanaya kirima ha pradarshanaya kirima sidu karai
භාවය හා එහි වටපිටාවේ ඇති සපරෂීය හා සපරෂීය නොවන උරුම ලබාගැනීම සංරකෂණය කිරීම පරීකෂා කිරීම සනනිවේදනය කිරීම හා ප‍රදරශනය කිරීම සිදු කරයි
athara me kisiwak sathuwa mema neethiyen behera wana antharika muladhravya ho anthar antharika muladhravya adangu nowethi
අතර මේ කිසිවක සතුව මෙම නීතියෙන බැහැර වන අනතරික මූලද‍රව‍ය හෝ අනතර අනතරික මූලද‍රව‍ය අඩංගු නොවෙති
sanath jayasooriya cricket kreedavata amatharawa samaja sewakayeku lesada katayuthu karana athara sri lankawe aids rogaya thuran kirime aramuna
සනත ජයසුරිය ක‍රිකට ක‍රීඩාවට අමතරව සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරන අතර ශ‍රි ලංකාවේ ඒඞස රෝගය තුරන කිරීමේ අරමුණ
ethiwa ohu wisin itu karana lada mehewara udesa eksath jatheenge sanvidhayaka magin visheeshitha gaurawa thanathurakin da pidum lebiya
ඇතිව ඔහු විසින ඉටු කරන ලද මෙහෙවර උදෙසා එකසත ජාතීනගේ සංවීධාකය මඟින විශේෂිත ගෞරව තනතුරකින ද පිදුම ලැබිය
lathiin americanu ho dakunu americanu rataka peralimphic tharagawaliyak pewethwena prathama awasthawa meya wana athara dakshina ardha
ලතින ඇමෙරිකානු හෝ දකුණු ඇමෙරිකානු රටක පැරාලිමපික තරගාවලියක පැවැතවෙන ප‍රථම අවසථාව මෙය වන අතර දකෂිණ අරධ
joseph menasis da thawath eweni lathin bhashawa heheru mul shishyayaku wu athara ethumada poojakawaraya laba orathoriyanu piyathumaku lesa
ජෝශප මෙනසිස ද තවත එවැනි ලතින භාෂාව හැදෑරු මුල ශිෂ‍යයකු වූ අතර එතුමාද පුජකවරය ලබා ඔරතොරියානු පියතුමකු ලෙස
sri lankawata peminiya pamanak nova sheshta piyathuma lesa juse vaas piyathumage palamu anuprapthikaya veematada bhagya lebi ya
ශ‍රී ලංකාවට පැමිණියා පමණක නොව ශේෂඨ පියතුමා ලෙස ජුසේ වාස පියතුමාගේ පළමු අනුප‍රාපතිකයා වීමටද භාග‍ය ලැබි ය
robert webster nam pramukha pele vishesagnayaku american scientist nam sangarawe prakashayata path kala lipiyaka sandahan wanne
රොබට වෙබසටර නම ප‍රමුඛ පෙළේ විශේෂඥයකු ඇමරිකන සයනටිසට නම සඟරාවෙහි ප‍රකාශයට පත කළ ලිපියක සඳහන වනනේ
mulu lowama athi vishala minis marana sankyawak ethi kala heki wasangatha roga thathwayaka elipaththe sitina bawai
මුළු ලොවම අති විශාල මිනිස මරණ සංඛ‍යාවක ඇති කළ හැකි වසංගත රෝග තතවයක එලිපතතේ සිටින බවයි
ma idiripath kala karunu mehila mathaka satahanata ethulath kara ethi vishmayajanaka sathya karunu da ehila ma gath theeranaya da sabha mathawage vinishchayata yatath karami
මා ඉදිරිපත කළ කරුණු මෙහිලා මතක සටහනට ඇතුළත කර ඇති විශමයජනක සත‍ය කරුණු ද එහිලා මා ගත තීරණ ද සභා මාතාවගේ විනිශචයට යටත කරමි
samajikayangen bahutharaya antharjathika bharakareethvaya yathe pevathiya yuthu nidahas arabi rajjyak nidahas yudew rajjayak saha jeruselam nagaraya
සාමාජිකයනගෙන බහුතරය අනතරජාතික භාරකාරීතවය යටතේ පැවතිය යුතු නිදහස අරාබි රාජ‍යයක නිදහස යුදෙව රාජ‍යයක සහ ජෙරුසලම නගරය
niti vrttiye sampradayan saha paricayan yuktiya veta vana janatavage pravesaye vadagat angayak vana atara nitiye desapalanika
නීති වෘතතියේ සමප‍‍රදායන සහ පරිචයන යුකතිය වෙත වන ජනතාවගේ ප‍‍රවේශයේ වැදගත අංගයක වන අතර නීතියේ දේශපාලනික
padanama vana samaja ayatana prajavan saha havulkaritvayan handinvima sandaha sivil samajaya yana yeduma yodaganu labayi
පදනම වන සමාජ ආයතන ප‍‍රජාවන සහ හවුලකාරීතවයන හැඳිනවීම සඳහා සිවිල සමාජය යන යෙදුම යොදාගනු ලබයි
ehidi rajatuma kontaye vu sarvagna dhatun vahanselagen sayavarna buduras kontaya vata vatiyak valallak lesa vihida yanu dutu
එහිදී රජතුමා කොනතයේ වූ සරවඥ ධාතූන වහනසේලාගෙන සයවරණ බුදුරැස කොනතය වටා වැටියක වළලලක ලෙස විහිද යනු දුටු
nisa ras valalla yana teruma ati ras yana teruma sahita pali saha sanskrta bhasave ena marici yanna
නිසා රැස වළලල යන තේරුම ඇති රැස යන තේරුම සහිත පාළි සහ සංසකෘත භාෂාවේ එන මරිචි යනන