native
stringlengths 1
120k
| roman
stringlengths 1
16.4k
⌀ |
---|---|
මැණිකා මහතා ගල්ඔය ප්‍රදේශයේ දක්ෂ වෛද්‍යවරයෙකු විය.
|
Manika mahatha galoya pradeshaye darsha vaidyawarayeku wiya.
|
මෙම දිස්ත්‍රික්ක වලින් සමහරක්, පුරාතන ඉතිහාසයෙහිදී සරියා, ලස් කෝර්ට්ස්, සන්ත් අන්ද්‍රියු ද පලෝමාර්, ග්‍රාසියා හෝ සන් මර්තී ද ප්‍රොවොන්සල් ලෙසින් ස්වාධීන නාගරික බලප්‍රදේශ වශයෙන් තිබී 19වන සියවසෙහි අග භාගයෙහිදී සහ 20වන සියවසෙහි මුල් අඩෙහිදී බාර්සිලෝනා නගරය වෙත එක් වී තිබෙයි.
|
mema disthrikakwalin samaharak, purathana ithihasayehidi Sariya, Les courts, sant andriu da palomar, gracia ho san Marti da provonsal lesin swadhina nagarika bala pradesha washayen thibi 19 wana siyawasehi aga bhagayehidi saha 20 wana siyawasehi mul adehidi Barcelona nagaraya wetha ek wi thibeyi.
|
මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත.
|
mema basa sandaha nisi akuru kramayak netha.
|
මෙම උපක්ර ම දේශපාලන ක්රිකයා මාර්ගයකට වඩා බොහෝ දුරස්ථ එකක් විය හැකිය.
|
Mema upakrama deshapalana kriya margayakata wada boho dursastha ekak wiya hekiya.
|
සල්මන් ඛාන්
|
Salman Khan
|
ඇතැම්විට එය අක්ෂිකූපයේ මතුපිට සමග සන්ධානය වන අතර, ඇතැම්විට කීලාස්ථියේ පාර්ශ්වික ගරුකාභ තලය සමග ද සන්ධානය වේ.
|
ethem wita, eya akshi kupaye mathupita samaga sandhanaya wana athara ethem wita kilasthiye parshwika garukabha thalaya samga da sandhanaya we.
|
අප සුර්යාද ඇතුළුව තාරකා බිලියන 200කට අධික ප්‍රමාණයක් කිරි සයුර නැතිනම් ක්‍ෂීරපථය ලෙසින් හැදින්වෙන මෙම ව්‍යුහය තුල අන්තර්ගතය.
|
Apa suryada atuluva taraka biliyana 200kata adhika pramanayak kiri sayura natinam ksirapathaya lesin hadinvena mema vyuhaya tula antargataya.
|
කෙසේනමුත්, බටහිර පක්ෂයේ බොහෝ සාමාජිකයන් පාලන පක්ෂය ලෙස බලය අත්කරගැනීමට ප්‍රයත්න දැරූහ.
|
kese namuth, batahira pakshaye boho samajikayan palana pakshaya lesa balaya ath kara genimata yathna deruha.
|
බුදුන් වහන්සේ ,යේසුස් වහන්සේ,ගාන්ධී යන ආගමික නායකයින්ගේ දර්ශනයන් තුළ ඇති යම් යම් දාර්ශනික මතවාද තම දර්ශනයට යොදා ගත්තේය.
|
Budun wahanse ,yesus wahanse,gandhi yana agamika nayakayange darshanayan thula athi yam yam darshanika mathawada thama darshanayata yoda gaththeya.
|
ඇතුළු කන
|
ethulu kana
|
සිල්ලාහි කිරුළ
|
Sillahi kirula
|
නමුත් සමාජය පුරා සමානාත්මතාවය හා නිදහස යන මූලධර්මය ඉලුමිනාටි වරු විසින් ප්‍රසිද්ද කළේය.
|
Namut samajaya pura samanatmatavaya ha nidahasa yana muladharmaya iluminati varu visin prasidda kaleya.
|
කෙසේනමුත්, ඇය සිතන්නේ මෙහි සංස්කරණය "තවත් මඳක් නිරවුල් වූයේ නම් යහපත් බවයි."
|
kese namuth, eya sithanne mehi sanskaranaya "thawath mandak nirawul vuye nam yahapath bawayi."
|
දාඨික සිහසුනට පත් වූයේ ඔහුගේ රජු පිලිය මාර ඝාතනය කිරීමෙන් වන අතර, එවිට හෙතෙම ඔහුගේ ප්‍රධාන අමාත්‍ය විය.
|
Dhatika sihasunata path wooye ohuge raju piliya mara ghathanaya kireemen wana athara, ewita hethema ohuge pradhana amathya wiya.
|
එහි සංඛ්‍යාත්මක අගයට නියතයක් නැත.
|
Ehi sankayathmana agayata niyathayak netha.
|
සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත.
|
Suwishesi washayen sancharaka wayparaya madu ganga ashrithawa athi janapriya wee atha.
|
ළමුන් මෙයට පහසුවෙන් ගොදුරුවන අතර, මෙම වයස් කණ්ඩායම් වලදී ආසාදනය හේතුවෙන් බර වැඩිවීම දුර්වලවීම, මන්ද පෝෂණය සහ අධ්‍යයන අපහසුතාවයන් පැවතිම ඇතිවියහැක..
|
lamun meyata pahasuwen goduru wana athara, mema wayas kandayamwaladi asadanaya hethuwen bara wediwima, durwala wima, manda poshanaya saha adhyayana apahasuthawayan pewathima ethi wiya heka..
|
අංග යනු පුරා විද්‍යාත්මක වාර්තාවල චලනය කළ නොහැකි කොටස් එය නැගී සිටින ව්‍යුහයක් හෝ පසෙහි ඉතිරි වී ඇති මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟියක් විය හැකිය.
|
anga yanu pura vidyathmaka warthawala chalanaya kala noheki kotas eya nengi sitina vyuhayak ho pasehi ithiri wi ethi minis kriyakarakam pilibanda ingiyak wiya hekiya.
|
මෙය නිසා උදාසීන කම්බියේ හරස්කඩ ප්‍රමාණය අඩුකිරීමට හැකි වෙයි; සංතුලිත භාරයකදී සියළු කලා අග්‍ර සන්නායක විසින් එකම ධාරාව රැගෙන යන බැවින්, එම සන්නායකයන්හී හරස්කඩ ප්‍රමාණය එකම විය හැක.
|
Meya nisa udaseena kambiye haraskada pramanaya adukireemata heki wei; santhulitha bharayakadi siyalu kala agra sannayaka wisin ekama dharawa regena yana bawin, ema sannayakayanhi haraskada pramanaya ekama wiya heka.
|
සිතුරු ග්‍රහයා මත සමහර කොටස් වලදී බුද සංක්‍රාන්තිය අර්ධ සංක්‍රාන්තියක් ලෙසින්ද, අනෙකුත් කොටස් වලදී බුද විසින් සූර්යයා අතහැරෙන ලෙසින්ද සිදු විය හැක.
|
Sikuru grahaya matha samahara kotas waladi buda sankranthiya ardha sankranthiyak lesada, anekuth kotas waladi buda wisin surryaya athaherana lesinda sidu wiya heka
|
මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.
|
Min adahas karanne minisun ekata ekkaasu wii sitina nishchitha bhuumi pradeshayak pilibadawa pawathinna wu adhikaarimaya balayai.
|
මීට අමතරව, ජාතික සෞඛ්‍ය සහ පෝෂණ අධ්‍යයන සමීක්ෂණය (NHANES) අනුව ආසන්න වශයෙන් එක්සත් ජනපදයේ කම්කරුවන් මිලියන විසිදෙකක් (17%) වැඩබිමේ අධික ඝෝෂාවට නිරාවරණය වූ බව පිළිබඳ වාර්තා කොට ඇත.
|
mita amatharawa, jathika saukhyaya saha poshana adhyayana samikshanaya (NHANES) anuwa asanna vashayen eksath janapadaye kamkaruvan milliona visi dekak (17%) vedabime adhika ghoshavata niravaranaya vu bava pilibanda vartha kota etha.
|
30 දක්වා උසට විහිදෙන වෙරළ බඩ තැනිතලාව වටා වෙරළ තීරයක් පවතියි.
|
30 dakwa usata wihidena weralabada thenithalawa wata werala thirayak pawathiyi.
|
මෙය සංවිධානය නොවූවකි.
|
meya sanvidhanaya nowuvaki.
|
(පරිමිත ප්‍රසාරණයේදී ව්‍යංගව එය අනුගමනය කරන ආවර්තික කොටස ඇති කරයි.)
|
(parimitha prasaranayedi vyangava eya anugamanaya karana awarthika kotasa ethi karayi).
|
පහතරට නැටුම්
|
Phatharata natum
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.