native
stringlengths 1
120k
| roman
stringlengths 1
16.4k
⌀ |
---|---|
දිවුලපිටිය,
|
Divulapitiya,
|
කාමරංගා ඉඳුන ඵල වඩා රසවත්ය.
|
kamaranga induna phala wada rasawathya.
|
මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.
|
Mema siddin ha denata pawathina deshapalana thathwaya warthamanaye athi arawula walata hethunya.
|
කඩුවක් භාවිතා වූ විට, භාවිතා වූ සැබෑ ක්‍රමවේදය වූයේ "සිංහ-ඝාතකයා සිය වම් අත එළු ලොම් හෝ කූඩාරම් රෙදි විශාල ප්‍රමාණයකින් ඔතා" ඒ වෙත පහර දීමට සිංහයාව පෙළඹවීමයි.
|
Kaduwak bhaawithaa wuu wita, bhaawitha wuu sebe kramawedaya wuuye" sinha ghaathakayaa siya wam atha elu lom ho kuudaaram redi wishaala pramanayakin othaa"e wetha pahara deemata sinhayaawa pelambaweemai.
|
9.00ට සඳුදා සිට සෙනසුරාදා තෙක් විකාශය කෙරේ.
|
9.00ta sanduda sita senasurada thek vikashaya kere.
|
ප්‍රදේශවාසීහු විශේෂ ආරක්ෂිත ඇඳුම් හා ආරක්ෂිත බෝට්ටු සොයාගෙන බස් රථය අසලට පැමිණෙන විට බස් රථය වැටි තිබු ස්ථානය හා අවට ජලය තනි රතු පාටින් යුක්තව තිබුණි.
|
Pradeshawaseehu wishesa arakshitha andum ha arakshitha bottu soyagena bus rathaya asalata paminena wita bus rathaya wetee thibu sthanaya ya awata jalaya thani rathu patin yukthawa thibuni.
|
එනම් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් කොඩිවින ආදී අභිචාරක්‍රම පවතී.
|
Enam yanthra manthra hadi hooniyam kodiwina adi abhischarakrama pawathi.
|
මේ ප්‍රතිපදාවක් සැපවන්නීද, අවබෝධ ප්‍රමාදවන්නේද එය හීනයයී කියනු ලබන්නීය.
|
Me pratipadavak sapavannida, avabodha pramadavanneda eya hinayayi kiyanu labanniya.
|
උන්වහන්සේට සාගරයේ එතෙර මෙතෙර නොපෙනිණි.
|
Unwahanseta sagaraye ethera methera nopenuni.
|
ඔහු මහාබෝධි සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විය.
|
Ohu mahaabodhi sangamaye kriyaakaari saamaajikayek wiya.
|
හම්බන්තොට නගරයෙන් රැස්කර ගන්නා කසළ ඒකාබද්ධ කසල කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන එනු ලැබේ.
|
Hambanthota nagarayen res kara ganna kasala ekabaddha kasala kalamanakaran madhyasthanayata gena enu lebe.
|
ට්‍රොජන් ඇස්ටෝරයිඩ ග්‍රහලොවක් සමග සමමුහුර්තකරණය වෙමින් ගුරුත්වාකර්ෂණයෙන් අගුළු වැටී ඇති අතර ඒවා අදාල ග්‍රහලොවේ එහි කක්ෂයේ ඉදිරියෙන් හෝ පසුපසින් යයි.
|
Trojen astoraid grahalowak samaga samamuhurthakarana wemin guruthwakarshanayen agulu wetee athi athara ewa adala grahalower ehi kakshaye idiriyen ho pasupasin yai.
|
මධ්‍යම පලාත
|
Mdhyama palatha
|
මෙම තාක්ෂණය ෛඑන්ද්‍රීය ආකෘති නිර්මාණය සඳහා විශේෂයෙන් සුදුසුය.
|
Mema thakashanaya aindreeya aakruthi nirmanaya sandaha vishesayen sudusuya.
|
මාලබේ වෛද්‍ය උපාධිය පිළිනොගනියි - රැවටීමට ලක්වුවන්ට වන්දි ගෙවන්න
|
Malambe vaidya upadhiya pili noganiyi - rewatimata lak wuvanta vandi gewanna
|
ඇමෙරිකාවේ සිදුවන අපරාධ විශ්වීය අපරාධ ලෙසද ලොව පුරා නීති මඟින් තහනම් කර ඇත.
|
Americawe siduwana aparadha vishwiya aparadha lesada lowa pura nithi magin thahanam kara etha.
|
මෙසේ බලහත්කාරයෙන් යටපත් කරගන්නා ලිංගික ආවේගයන් අවිඥානය තුල තැන්පත්වේ.
|
Mese balahathkarayen yatapath karaganna lingika awegayan awignanaya thula thanpathwe.
|
"කුඹුරු ගැලීමේ නොහොත් නියර ඉස්සවා වතුර යාමට ඉඩ හැරීමි වරදට අක දෙකක් දඩ නියම කළ යුතුය. සී සෑම සම්බන්ධ වරදට කලං දෙකක දඩයක් නියම කළ යුතුය. පමාවී හාපු වරදට කලං පහක දඩයක් නියම කළ යුතුය."
|
"kumburu gelime nohoth niyara ussawa vathura yamata ida herime varadata aka dekak dada niyama kala yuthuya. Si sema sambandha varadata kalang dekaka dadayak niyama kala yuthua. Pama vi hapu varadata kalang pahaka dadayak niyama kala yuthuya.
|
සමහරක් රේඩියෝ ස්ථාන අයිතිකරුවන් විසින් රේඩියෝ උත්සව නිෂ්පාදනය කරනු ලබන අතර ඒවායෙහි ඇතුළත් වන්නේ රොක්හි විශේෂිත රටාවල කණ්ඩායම් පමණි.
|
Samaharak radio sthaana ayithikaruwan wisin radio uthsawa nishpaadanaya karanu labana athara ewaayehi ethulath wanne rockhi wisheshitha rataawala kandaayam pamani.
|
මෙම කාලානුක්‍රම කමවේදය අනුව ඔහු ක්‍රි.
|
Mema kalanukrama kramawedaya anuwa ohu kri.
|
64 යන සංඛ්‍යාව හින්දු පුරාණෝක්තිවේදය තුළ විවිධ ආකාරවලින් හමුවේ.
|
64 yana sankhyava Hindu puranokthivedaya thula vividha akaravalin hamu ve.
|
කෞතුකාගාරය මගින්ම හෝ ඒහා සම්බන්ධිත ආයතනයක් මගින් හෝ කෞතුකාගාරයට නව අයිතම හෝ ලියකියවිලි ලබාගැනීම සදහා ගවේෂණ සංවිධානය කරනු ඇත.
|
Kauthukagaraya maginma ho eha sambandhitha ayathanayak magin ho kauthukagarayata nawa ithama ho liyakiyawili labagenima sandaha gaweshana sanvidhanaya karanu etha.
|
අවුරුදු ගණනකට පසුව අබ්දුල් මුත්තලිබ්ද අභාවපzාප්ත විය.
|
avurudu gananakata pasuwa Abdul Mutthalibda abhavapraptha wiya.
|
මෙද්සොටින්ට් රොකර්ස්, තිත්කූරු හා පීර වැනි අනෙකුත් මෙවලම් වෙනත් වැයුම් ආචරණ සඳහා යොදා ගනී.
|
Medsotint rokers, thithkooru ha peera weni anekuth mewalam wenath wayum awarana sandaha yoda gani.
|
බාහිර මුත්රාබ පිළිකුලයි ආපෝ ධතුව මම නොවේ, මගේ නොවේ.
|
Bahira muthraba pilikulai apo dhathuwa mama nowe, mage nowe.
|
මෙසේ බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයේ ගතකරන කාලයේදී ඔහුට පරංගින් ගෙන් ලැබුන බෛබලයක් මහළු පුද්ගලයෙකුගෙන් මිලදී ගැනීමට හැකිවිය.
|
mese Bandara Koswatthe gramaye gatha karana kalayedi ohuta parangingen lebuna bibalayak mahalu pudgalayekugen miladi genimata heki wiya.
|
සාම්ප්‍රදායිකව ඉත්තන් සුදු හා කළු කණ්ඩායම්වලට බෙදනු ලැබේ.
|
Sampradayikawa iththan sudu ha kalu kandayamwalata bedanu labe.
|
ටූලිස් වෙත ලබා දුන් පදනමකි.
|
Tulis wetha laba dun padanamaki.
|
මෙම රටෙහි අහෝ නුගත්කම පාණ්ඩිත්‍යය වේ.
|
mema ratehi aho nugathkama pandithyaya ve.
|
එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි.
|
Eksath rajadaniyata amatharawa aya canadawa, australiyawa, nawaseelanthaya, jameikawa, birbadosaya, grenadawa, papuwa newgeeniyawa, solaman doopath, thuwalu, shantha lusiya, shantha winston saha grenadins, anviguwa saha babuwa, belisaya saha shantha kets saha hewis yana ratawalada rejina lesa katayuthu karai.
|
සිය සෞඛ්‍යය තත්ත්වය රැක ගැනීම හා කායික ස්ථිතිකත්වය නිරතුරුව රැක ගැනීම සදහා කුමක් කළ යුතු ද යන්න විනය තුළ ප‍්‍රඥප්ති ලෙසින්ම පෙන්වා දී ඇත.
|
Siya sawkya thathwaya rehka geneema ha kaika sthithikathwaya nirathuruwa rehka geneema sadaha kumak kala uthu dha yanna vinaya thula praknapthi lesinma penwa dhi atha.
|
නමුත් සුමිත්තද මහළු වියේ සිටි නිසා ඒ සඳහා ඔහුගේ පුත් පණ්ඩුවාසදේව එවීය.
|
namuth Sumitthada mahalu viye siti nisa e sandaha ohuge puth Panduvasadeva ewiya.
|
එය ජාතියක සේවාවන් සඳහා දුලබ නොවන අතර භූමි බල අණ දෙන ඒකකය, ගුවන් අණ දෙන ඒකකය, නාවික අණ දෙන ඒකකය ආදිය සඳහා කැනේඩියානු බලකායන්ගේ භාවිතා වේ.
|
Eya jathiyaka sewawan sandaha dulaba nowana athara bhoomi bala ana dena ekakaya, guwan ana dena ekakaya, nawika ana dena ekakaya adiya sandaha canediyanu balakayange bhawitha we.
|
චිත්‍රපට සම්පුර්ණ මුදුකාංග සහ රුපවාහිනී වැඩසටහන් වැනි ඇති දැවැන්ත ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන කරන්නට හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය.
|
Chithrapata sampoorna mrudukanga saha rupavahini wedasatahan weni athi deventha File ikmanin download karannata thibena karannata hondama kramaya bttrontya.
|
ගුඩු
|
gudu
|
ඔහුගේ මරණය විසින්, එංගලන්තයෙහි ඇංග්ලෝ-සැක්සන් පාලනයෙහි කෙළවර සනිටුහන් කෙරිණි.
|
Ohuga maranaya wisin, engalanthayehi anglo-sakson palanaehi kelawara sanituyan kerini.
|
එය කළාතුරකින් ගැයුණු 1845 සමයේ දී ජනප්‍රියත්වය හිනිපෙත්තට ම නැග තිබුණි.
|
Eya kalathurakin gayunu 1845 samaye dee janapriyathwaya hinipeththata ma naga thibuni.
|
මෙය ආහාර ජීරණයෙහි අක්‍රමිකතාවය නිසා ඇති විය හැකිය.
|
meya ahara jiranayehi akramikathawaya nisa ethi wiya hekiya.
|
ද්වේශය
|
Dweshaya
|
මේරියන් ලිට්ල් (2008) ට අනුව රොසෙන්බර්ග් එක්සත් ජනපද පාසල් වල හා සංවිධාන වල ජාතීන් ඒකාබද්ධ කිරීමේ යෙදී සිටි 1960 අග භාගයේ අවිහිංසාවාදී සන්නිවේදන ආකෘතියේ මූලයන් ගොඩනැගූ බව කියවේ.
|
Marion Little (2008) ta anuwa Rosenburg eksath janapada paasal wala haa sanvidhaana wala jaathiin ekaabaddha liriime yedii siti 1960 aga bhaagaye avihinsaavaadi sannivedana aakruthiye muulayan godaneguu bawa kiyawe.
|
සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රල ගොඩබිමට පැමිණිමයි.
|
Sunami yanu bhumikampa nisa vishala udam rala godabimata peminimayi.
|
සොකරියගේ ඇඳුම : උඩරට සාරි රෙද්ද හා උඩුකයට හැට්ටය හැඳගත් පිරිමියෙක් සොකරි චරිතය මවා පායි.
|
Sokariyage anduma : udarata saree redda ha uudukayata hettaya andagath pirimiyek sokari charithaya mawa pai.
|
පාසැල් 42 කින් සමන්විත වන මඩු අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
|
pasel 42kin samanwitha wana Madu adhyapana kalapayehi samastha rajaye pasel leyisthuwa sandaha meya balanna
|
විලයනය හා විඛණ්ඩනය වැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා අධ්‍යයනයට විකිරණ - රසායනය හා විකිරණශීලී රසායනය යන අංශ දෙකේම සම්මිශ්‍රණයක් යොදා ගනී.
|
Wilayanaya ha wikandanaya weni nyashtika prathikriya adyanayata wikirana - rasayanaya ha wikiranasheeli rasayanaya yana ansha dekema sammishranayak yoda gani.
|
රක්ෂණ ව්‍යාපාරයේ දුෂ්කරම කාර්යය රක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි.
|
Raksana vyaparaye duskarama karyaya raksanaya sandaha pratipatti sakas kirimayi.
|
ඇල්ෆ‍්‍රඩ් පෙරේරා
|
Alfred Perera
|
නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ.
|
Niyama washayen dawasa pura adhika rasnayen ha hiru wliyen yuktha we.
|
ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය.
|
Ohu kott yatath karagena seethawaka rajyaya kolla keweya.
|
ඔහුගේ අභිවෘත්තිමය සඵලත්වය මෙසේ වුවද, පවුල් ජීවිතය වෙත ඇලුම්බවක් දැක්වූ පුද්ගලයෙක් බවට නැඹුරුතාවයක් වෝල්ටා වෙත දිස්වූ අතර ඔහුගේ දිවියේ අවසන් කිහිපය කුල මෙය පැහැදිලි ලෙස ප්‍රදක්ෂිණා විය.
|
Ohuge abhiwurthimaya sapalaththwaya mese wuvada, pawul jivithaya wetha elumbawak dekwu pudgalayek bawata nemburuthawayak volota wetha diswu athara ohuge diwiye awasan kihipaya kula meya pehedili lesa pradakshina viya.
|
මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව අදහස් වෙ.
|
manasika ekagrathawak nomethi wima hewath alasabawa adahas ve.
|
පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූලික ප්‍රතිපාදන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154(ක) ව්‍යවස්ථාවේ දක්වා තිබේ.
|
Palath sabhawe moolya katayutu sambandayen moolika prathipadana 13 wana aandukrama wyawastha sanshodanaye 154(ka) wyawasthawe dakwa thibe.
|
කථාපුවත රාමායණය ඇසුරෙන් ආභාසය ලබා තිබුණත්, කථාව ගලායන්නේ රාවණාගේ දෘෂ්ටිකෝණයෙන් ඔහුව ප්‍රධාන නළුවා බවට පත් කරමිනි.
|
Kathapuwatha ramayanaya asuren abhasaya laba thibunath, kathawa galayanne rawanage drushtikonayek ohuwa pradhana naluwa bawata path karai.
|
ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර මෑත කාලීන වශයෙන් සබඳතා ඇරඹෙන්නේ 1953 වර්ෂයේදීයී.
|
Sri lankawa ha denmarkaya athara metha kaleena washayen sambadatha erambenne 1953 warshaydiy.
|
රොකට් නිර්මාණ තාක්ෂණය ඉතා ඉක්මණින්ම යුරෝපයට ව්‍යාප්ත විය.
|
Rocket nirmana thakshanaya itha ikmaninma europayata vyaptha viya.
|
එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය.
|
Eya daphurhi ada pawathina aragalayata hethuwiya.
|
සත්ත වණිජ්ජා -මස් පිණිස සතුන් වෙළඳාම
|
Saththa Wanijja -Mas pinisa sathun welandama
|
ඉන් අදහස් වනනේ වෙළඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බව සමහර විට වෙළඳ දැන්වීම් භාවිතය කෙෙස්වත් නොකරන බව ද පැහැදිලි වේ.
|
in adahas wanne velenda denwima magin lebena adayama itha adu karyak karana bawa samahara wita velenda denwima bhavithaya kese wethath nokarana bawa da pehedili we.
|
සමුද්‍රගුප්තගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ සිය අසල්වැසි රාජ්‍ය වූ අහිච්ඡත්‍රාවේ පාලක අච්‍යුත සහ නාගසේන යන අයව පරාජය කිරීම සිදු විය.
|
Samudragupthage rajya samaye mul kalaye siya asalwesi rajya wu Ahichchathrawe palaka Achyutha saha Nagasena yana ayawa parajaya kirima sidu wiya.
|
වලස් තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල්, කොටළු තෙල්
|
Walas thel, mathsya thel, kimbul thel, uru thel, kotalu thel
|
ඇමරිකන් වර්ගය.
|
American wargaya
|
වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින් සමන්විත වේ.
|
wannam ek narthanangayak kotas 7kin samanvitha ve.
|
හදිසියේම එතුමන් රෝගාතුර වූ බැවින් ජුසේවාස් පියතුමන්ට වෙනත් විකල්පයක් නොවීය.
|
Hadisiyema etuman rogatura vu bavin jusevas piyatumanta venat vikalpayak noviya.
|
පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රිලිජන් ඔෆ් අමෙනෝෆිස් II, පි.
|
Pitar dar manuwaliyan sadis in the rilijan of amenofis II, p.
|
ඔපරේෂන් සිල්වර් මෙහෙයුම
|
Operation Silver meheyuma
|
ඇය සිය සැමියාගේ මරණයෙන් පසු වසර විස්සක් දිවි ගෙවා තිබිණි.
|
Aya siya semiyage maranayen pasu wasara wissak divi gewa thibini.
|
මාර්ටින් වික්‍රමසිංහ
|
Martin wickramasinghe
|
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් 95 සිට ආ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිකුතුන් සමග අඩංගු වූ ගොනු කළමනාකරණ වැඩසටහනකි.
|
Windows Explorer yanu Windows 95 sita a Microsoft Windows meheyum paddhathi nikuthun samaga adangu vu gonu kalamanakarana vedasatahanaki.
|
මෙය කාඡරග්‍රාම, තවක්‌ක බ්‍රහ්මණ ග්‍රාම, දඹකොළපටුන බෝධිඝර හා සම වටිනාකමක් ඇති ස්‌ථානයකි.
|
meya kacharagrama, thakka brahman grama, dambakolapatuna boodhighara ha sama vatinakamak ethi sthanayaki.
|
කෙසේනමුත්, මෙම මතවාද සම්බන්ධයෙන් ඇති ගැටලු මෙතෙක් විසඳී නැත.
|
Kesenauth, mema mathawada sambhandayen athi getalu methek visandee netha.
|
මෙය උපතේ දී ලබාදෙන නාමය වේ.
|
Meya upathe di labadena namaya we.
|
එහිදි මිනිසුන් පමණක් නොව කිඹුලන් හා බලලුන්ද මමී ගන්වන ලදී.
|
Ehidi minisun pamanak nova kimbulan ha balalunda mami ganvana ladi.
|
එක සිදුරු නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කළ විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටර වේගය සඳහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී.
|
eka siduru newathumak vivurhta kota shuttera wegaya ek piyawarakin adu kala wita samana nirawaranayak laba genimata shuttera wegaya sandaha sammatha 2:1 parimanaya bhavitha karana ladi.
|
දේශානුරාගයෙන් මඬනා ලද අදහස් පිරි විශ්ව විද්‍යාල තරුණ පිරිසක් නාට්‍ය කණ්ඩායමක් බිහි කරනුයේ මේ අතරතුරය.
|
deshanuragayen mandana lada adahas piri vishva vidyala tharuna pirisak natya kandayamak bihi karanuye me atharathuraya.
|
ගවේෂණ
|
Gaweshanaya
|
හේමා මාලිනී, ගෞතමී බාලශ්‍රී ලෙස
|
Hema malini, gothami balashri lesa
|
ප්‍රමුඛ ආගම වූ බුද්ධාගම වෙතින් එය මහත් ආභාෂයක් ලැබූ අතර, රාමායනය සහ මහාභාරතය යන හින්දු වීරඛ්‍යානයන්හී ආභාෂයද එය වෙත ලැබිණි .
|
pramukha agama vu buddhagama vethin eya mahath abhashayak lebu atara, ramayanaya saha mahabharathaya yana hindu virakhyanayanhi abhashayada eya vetha lebini.
|
1991 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ සමුළුව කඩාකප්පල් වූ අවස්ථාව - ඉන්දියාව විසින් මතු කරනු ලැබූ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කළ යුත්තේ රාජ්‍ය නායකයකු විසින්ම පමණි යන මූලධර්මය නිසා සමුළුව කඩාකප්පල් වූ අවස්ථාව.
|
1991 November masayedi pawathweemata soodanam kara thibu samuluwa kadakappal wu awasthawa - indiyawa wisin mathu karanu laboo Rajya nayaka samuluwa niyojayana kala yuththe rajya nayakayaku wisinma pamani yana mooladharmaya nisa samuluwa kadakappal wu awasthawa
|
හිප් හොප් විලාසිතා මඟින් සාමාන්‍යයෙන් හිප් හොප් සංස්කෘතියේ හැඟීම් හා ආකාරය පෙන්නුම් කරයි.
|
Hip hop vilasita mangin samanyayen hip hop samskrtiye hangim ha akaraya pennum karayi.
|
ඒවාට තවත් සිග්මා බන්ධ 2ක් සෑදීමේ හැකියාව පවතී.(ඇසිටලීන් වල H පරමාණු 2ක් සමග ප්‍රතික්‍රියා කර සිග්මා බන්ධන 2ක් සාදා ඇත.)
|
evata thawath Sigma bandha 2k sedime hekiyava pavathi.(Acetylene wala H paramanu 2k samaga prathikriya kara Sigma bandana 2k sada etha.)
|
දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවේ.
|
Dumkola, marijuvana, koken saha opiyam vani atam saka vala manasikatvayata balapana rasayana dravya ukaha ganima ho dum panayen saukhyata hani siduve.
|
එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය.
|
Ehein pruthugeesinge mulma akramana kotte rajadhaniyata erehiwa sidhuwiya.
|
කෙසේ වෙතත් මෙම කතාව අසත්‍ය ලෙස පෙනේ.
|
kese wethath, mema kathawa asathya lesa pene.
|
දයා හේමචන්ද්‍ර
|
Daya Hemachandra
|
උනන්දුව ළමා පෞරුෂ වර්ධනයේ මූලික ගති ලකෂණ පිළිබිඹු කිරීමක් වේ. එබැවින් ඔවුන්ගේ
|
Unanduwa lama paursha wardhanaye mulika gathi lakshana pilibibhu kireemak we. Ebawin owunge
|
මෙම කලාපය යටිනුවර හා උඩුනුවර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 87 වෙයි.
|
Mema kalapaya yatinuwara ha udunuwara yana adhyapana kottasha walin samanvithvee ethi athara samastha pasel sankyawa 87 wei.
|
ප්‍රාග්‍යා විසින් අභි පිළිබඳ රාජ් තුළ ඇති වැරදි වැටහීම නැති කරයි.
|
Pragya wisin abhi pilibanda raj thula athi waradi wataheema nathi karai.
|
ස්වාමීනි, මෙයද පුරිස ශීල සමාචාරය පිළිබඳ ධර්මයයි.
|
swamini, meyada purisa shila samacharaya pilibanda dharmayayi.
|
වාරි ජල සම්පාදනයෙන් වී වගාව ඉතා හොදින් සිදුකළ හැක.
|
Wari jala sampadanayen wee wagama itha hondin sidukala heka.
|
මෙය නිර්මාණය කර ඇතැයි කියන්නේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් මතය.
|
Meya niramaya kara athai kiyanne sakra deviyange upades mathaya.
|
1928 දී, බෙයාඩ් ආයතනය (බෙයාඩ් රූපවාහිනි වර්ධන ආයතනය/සිනමා රූපවාහිනිය) පළමු අත්ලාන්තික් සාගරය හරහා වු සංඥාව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා සම්ප්‍රේෂණය කළේය.
|
1928 dee, Beyad ayathanaya (Beyad rupavahini wardana ayathanaya/cinema rupavahiniya) palamu athlanthi sagaraya haraha wu sannawa londonaye sita newyork dakwa sampreshanaya kaleya.
|
බොහෝ අග්නිදිග ආසියානු ජාතික සාහිත්‍යයන් මෙන්ම එහි සාම්ප්‍රදායික සංහිතාව තුල ප්‍රභින්න අංශ හෝ මට්ටම් හෝ දෙකක් ඇත:
|
Boho agnidiga asiyanu jathika sahithyan menma ehi sampradayika sanhithawa thula prahinna ansha ho mattam ho dekak atha:
|
(පිහාටු පැවතියාට ඔවුන් පක්ශින් නොවෙයි).
|
(Pihatu pavatiyata ovun paksin noveyi).
|
මෙවන් ක්‍රීඩා එන්ජිම අවශ්‍යය ශ්‍රිතීයතාවය ලබාගැනීමට අමතර සංරචක මත රඳා පවති.
|
mevan krida enjima avashya shrithiyathava laba genimata amathara sanrachaka matha randa pavathi.
|
ඉන්දියාවට රඹුටන් තායිලන්තයෙන් ආනයනය කරයි.
|
Indiyawata rabutan thailanthayen anayanaya karai.
|
ජපනුන්ට එරෙහිව වඩාත් ක්‍රියාකාරීව සටන් කළ නිදහස් මතධාරී නැගෙනහිර පක්ෂය සත් අවුරුදු යුද්ධයෙන් පසු බලවත් වන්නට විය.
|
Japanunta erehiwa wadath kriyakareewa satan kala nidahas mathadaree neganahira pakshaya sath awurudu yuddayen pasu balawath wannata wiya.
|
විත්තිකරු හිතාමතාම හෝ සාහසික ලෙස ක්‍රියා කල බවට වඩා නොසැලකිලිමත්ව ක්‍රියා කල බව පෙන්වීම පමණක් සෑහේ.
|
Withthikaru hithamatha ho sahasika lesa kriya kala bawata wada nosalakilimathwa kriya kala bawa penweema pamanak saahe.
|
උඩරට නැටුම් සම්ප්‍රදාය
|
udarata netum sampradaya
|
එහිදී ඇය කිසිම පැකිලීමකින් තොරව එම නිවසෙහි හැසිරීමට පටන් ගත්තාය.
|
Ehidii eya kisima pekiliimakin thorawa ema niwasehi hesiriimata patan gaththaaya.
|
රතු කුරුස සංගමය
|
rathu kurusa sangamaya
|
නමුත් යකාද ඉනේ, බඩේ තබාගෙන සංදේශය පිළිගැන්නුවද එය භාරනොගැනීම තුළ හිසමත තබාගෙන බුදුගුණ ගයමින් සංදේශය පසුව භාරදේ.
|
namuth yakada ine, bade thabagena sandeshaya piligennuwada eya bhara nogenima thula hisa matha thabagen budu guna gayamin sandeshaya pasuwa bhara de.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.